
(විමුක්ති එස් රුද්‍රිගු)
බැංකොක් සිට පුකට් වෙත පියාසර කරමින් තිබූ තායි එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් ගුවන් යානයක සර්පයකු ඇදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.
ගුවන් යානයේ අසුනට ඉහලින් ඇති බඩු දමන රාක්කයේ සර්පයකු ඇදෙන අයුරුත් වහාම ක්‍රියාත්මක වන ගුවන් සේවකයකු ගුවන් යානය ගොඩබෑමට පෙර එම සර්පයා බෝතලයක් සහ බෑගයක් ආධාරයෙන් අල්ලා ගන්නා අයුරුත් එම වීඩියෝවේ දිස්වේ.මෙම අදහාගත නොහැකි වීඩියෝව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පරිශීලකයන් හොඳ සහ නරක අදහස් පළ කර ඇත.
නමුත් බොහෝ අයගේ මතය වී ඇත්තේ ගුවන් සේවකයාගේ ක්‍රියා කලාපය අගය කළ යුතු බවය.
2025 දෙසැම්බර් මස 18
131
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා නැතුව රට පනින්න ගිය සර්පයා
SAMAN Monday, 22 January 2024 11:47 PM
bankok සහ phucket තිබෙන්නේ එකම රටෙයි
Bunny Preena Tuesday, 23 January 2024 09:54 AM
ගුවන් මගියකු හොරෙන් ගෙනගිය ගමන් මල්ලකින් නිදහස් වෙලා ආපු එකෙක් වෙන්න බැරිද ?