IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වීසා නැතිව අවුරුදු 40ක් ලංකාවේ

වීසා නැතිව වසර 40ක් මල්වානේ වල්ගම උලහිටිවල සිටි ඉන්දියා ජාතිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය කියයි.

 



අදහස් (0)

වීසා නැතිව අවුරුදු 40ක් ලංකාවේ

රුවන් Monday, 16 September 2013 02:25 PM

ඉතුරු ටිකකාලයත් ලංකාවේම ඉන්නකියමු කසද බැදල ළමය්නුත් ඇතිනේ l (දී)

:       0       0

නිහාල් Monday, 16 September 2013 02:36 PM

පුදුම වැඩේ කියන්නේ යුද්දේ කාලෙදිවත් මාර්ග භාධකයකදී මෙයාගේ අනන්‍යතාවය තහවුරු නොවුනු එකනේ. (ස)

:       0       0

පිටිගල මිලානෝ Monday, 16 September 2013 02:46 PM

පොලීසියේ අකාර්යක්ෂමතාවට අහිංසක මිනිහෙක්ට අවලංගු ලේබලයක් අලවන්න එපා. එතුමාට පුරවැසිභාවය ලබාදී නිදහසේ ඉන්න දෙන්න. ඉතාලියට අවොත් බලාගන්න පුළුවන් විසා නැතිව ඉන්න ලංකාවේ කෝටිපතියෝ, චෙන් පොරවා ගත්ත කහකුරුල්ලෝ වැනි ලස්සන දසුන්. මේ අය වෙන පාස් පෝර්ට් වලින් ගමන් බිමන් යන හැටි. (ස)

:       0       0

අනුර නාවලපිටිය Monday, 16 September 2013 02:48 PM

දැන් ඉතින් ඔය මනුස්සයට වයසත් හැටක් පහු වෙලා ඇතිනේඉන්දියාවට යවනවට වඩා ඉතුරු ටිකත් මෙහෙ ඉදල මොකක් හරි වෙයිනෙ (දී)

:       0       0

දයා අලහකෝන් Monday, 16 September 2013 02:48 PM

දැන් දරු මුණුබුරොත් ඇති. කරදරයක් කරන්න එපා. (ස)

:       0       0

කුමාර් Monday, 16 September 2013 02:53 PM

ඔය වගේ තව දාස් ගානක් ඉන්දියන් කාරයෝ මේ රටේ ඉන්නවා. ඔක්කොම ලිය කියවිලි එහෙම හදාගෙන, ඒ ඉන්දියන් ඔත්තු සේවයේ ඔත්තු කාරයෝ "රොඕ" එකට අයිති. (ස)

:       0       0

කමල් Monday, 16 September 2013 02:55 PM

විසා නැති චීන්නු සහ ඉන්දියන්කාරයෝ ගොඩක් ලංකාවේ දැන් ඉන්න තත්ත්වයක් තියනවා. (ස)

:       0       0

ලක්මාල් Monday, 16 September 2013 03:06 PM

ඉතුරු ටිකත් ඔන්න ඔහේ ඉන්න දෙන්න (දී)

:       0       0

චින්තක Monday, 16 September 2013 03:13 PM

මේ පළාතට ග්‍රාම සේවක කෙනෙක් නැද්ද? අවුරුදු 40 හිටිය කිවුවහම හිතන්නත් අමාරුයි. හැමෝම නිදි (අ)

:       0       0

සේරම් පැරිස් Monday, 16 September 2013 03:13 PM

පොලිසියේ අකාර්යක්ෂමතාවය මෙයින් මොනවට පෙනේද ? මේ ලඟදි පොලිස් භුමියේ අවුරුදු ගණනාවක් පරණ වෙමින් තිබුන ලොරියක තිබුන ටි එන් ටි යන පුපුරන ද්‍රව්‍ය සොයා ගත්තේ අවුරුදු 17 කට පසුව එය වෙන්දේසි කිරීමට යද්දී . ඒ නිසා හොඳටම පැහැදිලියි (අ)

:       0       0

රූමි Tuesday, 17 September 2013 10:54 AM

මට නම් හිතෙන්නේ ඔය මල්වානේ රඹුටන් කඩන්න ඉන්දියාවේ ඉඳලා ගෙන්නපු කෙනෙක් වෙන්න ඇති.... (නි)

:       0       0

දම්මික පෙරේරා Monday, 16 September 2013 03:17 PM

හෙට අනිද්දා ඉන්දියාව කියාවි . ඔහුව ඉන්දියාවට බාර ගන්න බැහැ කියල . අර සුද්දෝ දමිලයන්ව මෙහි ගෙනත් නිදහස දීල යන කොට උන්ව බාර ගන්න ඉන්දියාව අකමැති උනාසේ . තව ටික දිනකින් මේ ඉන්දියන් කාරයත් අපෙන් රටෙන් කැල්ලක් ඉල්ලන එක පැහැදිලිය . මුව ඉක්මනින් ඉන්දියාවට පිට කරන්න ඇඟිලි සලකුණු සහ විස්තර අරගෙන නැවත නොඑන්නම (අ)

:       0       0

සමන් Monday, 16 September 2013 03:31 PM

අනේ කරුණාකරලා ඔහුට පුරවැසි භාවය දෙන්න... අවරුදු 40 හිටියනම් කවර කතාද...ඉඩකඩම් දේපල එහෙමත් ඇති.... (අ)

:       0       0

ජයන්ත Monday, 16 September 2013 04:02 PM

අවුරුදු 40 කියන්නේ සැහෙන කාලයක්. ඔහුට ලංකාවේ පුරවැසිකම දිය යුතුයි. එංගලන්තේ අවරුදු 10 හිටපු අයට පුරවැසිකම නිකන්ම හම්බවෙන ක්‍රමයක් 70, 80 දශක වල තිබී එයින් ප්‍රයෝජන ගත්ත ඕන තරම් ශ්‍රී ලාංකිකයින් ඉන්නවා. මට පෙනෙන ආකාරයට මොහු ශ්‍රී ලාංකිකයෙක්. (ස)

:       0       0

ලාල් Monday, 16 September 2013 04:04 PM

මේ මනුස්සා එක්ක ග්‍රාම සේවකත් පොලිසියට අරන් යන්න තිබුනේ. (ස)

:       0       0

සේරම් Monday, 16 September 2013 10:57 PM

මෙයත් රන් පොලු ගෙනයන සංචාරක ගුද මාර්ගයක් හිමි කෙනෙක්ද දන්නේ නැහැ . (අ)

:       0       0

සුනිල් අබේරත්න Monday, 16 September 2013 04:44 PM

මම ජුලි මාසේ දවස් විසිපහක නිවාඩුවකට ලංකාවට ගියා. ග්‍රාමසේවක හමුවෙන්න රාජකාරී දින හතරක් කාර්යාලයට ගියත් මට ඔහුව හමුවෙන්න බැරි වුණා.මගේ අවශ්‍යතාවය මග හැරුනේ ඔය ආකාරයෙන් නම් අනවසරයෙන් ඉන්න අය අල්ලන්නේ කොහොමද? ඔය මනුස්සයට ඉතිරි කාලයත් ඔහොම ඉන්න දෙන්න (නි)

:       0       0

ටිකිරි Monday, 16 September 2013 04:57 PM

අවුරුදු 40 න් අවුරුදු 30 ක් ම ලංකාවේ භීෂණ සමයක්. ඒ කාලයේ මේ පුංචි රටේ සැගවිලා හිටිය එම පුද්ගලයට ලංකාවේ සම්මාන පුරවැසිභාවය දෙන්න වටිනවා. මේක පොලිසියට වුන වැරදීමක් විය යුතුයි. මොහුගේ ඡායාරූපයක් මාධ්‍යවල පළකර ඔහු ගැන හොදින් සොයාබැලිය යුතුයි (නි)

:       0       0

කමල් Monday, 16 September 2013 05:02 PM

චින්තක ඔබ හරි, ග්‍රාම සේවක වගකිවයුතුයි. පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයි මේ ගැන. අනෙක් ග්‍රාම සේවකයින්ටත් ආදර්ශයක් ලෙස සුළු දඩුවමක් හෝ ලබාදිය යුතුයි (නි)

:       0       0

බන්දුල Monday, 16 September 2013 05:38 PM

ඉන්දියාවේ ඉගෙනගන්නා ලංකාවේ ළමයි නිවාඩුවකට ලංකාවට එන්නත් තමන් ඉන්න පළාතේ පොලිසියට ගිහින් කියන්න ඕනෑ. නැවත ආවමත් ගිහින් කියන්න ඕනෑ. එය නොකළොත් ලොකු දඩ. ඔන්න ඔහොමයි ඒ අය අපිට සළකන්නේ. (නි)

:       0       0

ලලිත් Tuesday, 17 September 2013 01:37 AM

විස නැතුව අවුරුදු 40 ක් සිටියා නම් එයාට නැවත ගිහින් ජීවත් වෙන්න බැහැ. වෙන රටවල නම් ඒකට වාසභූමි වෙනස් වෙලා යෑමක් කියලා කියනවා. ඒකනිසා මිනිහට ලංකාවේ රැකවරණ දීම සුදුසුයි. මගේ හිතේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේත් ඔයගැන සඳහන් වෙලා තියෙනවා. (නි)

:       0       0

කන්සි Tuesday, 17 September 2013 01:43 AM

ඔය මනුස්සයට දැන් හැටක් පැනලා ඇති. ලංකාවෙම ඉන්න දෙන්න තියෙන්නේ (නි)

:       0       0

අජිත් Tuesday, 17 September 2013 07:49 AM

මේ පළාතේ ඉන්දියන්කාරයෝ විතරක් නොවෙයි, පකිස්තාන්කාරයොත් පවුල් පන්සල් වෙලා දරුවොත් සමග යසට ජීවත් වෙනවා. මේක වෙළඳ කලාපයේ සංස්කෘතියෙන් ලැබුන දායාදයක්.හරියට හෙවුවොත් නැවකට හොයාගන්න පුළුවන් විසා නැති කට්ටිය. මුස්ලිම් ගෙවල් වල ඉන්දියන් කාරයෝ හරියට ඉන්නවා. (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 17 September 2013 08:20 AM

අර අවුරුදු ගාණක් වත්තේ නවත්තලා තිබුණු ලොරියකින් බෝම්බයක් හොයාගත් මහත්තුරු නේද මේ ?අවුරුදු හතලිහක්ම හොඳට එළියට පහළියට ගිහින් සමාජයේ ජීවත්වූ මිනිහෙක්ව අල්ලාගෙන හරියට කලුනික හොයාගත්තා වගේ කෑගහන්නේ ඇයි? ඉතින් හොරු මිනීමරුවෝ අල්ලන්න තව කොයි කාලයක් යයිද ? (නි)

:       0       0

දීන් අලුත්කඩේ Monday, 16 September 2013 07:21 PM

දෙවැනි හරස් වීදියට ගිහින් බලන්න කොච්චර ඉන්දියන් කාරයෝ වීසා නැතුව කඩ සාප්පු දගෙන ඉන්න හැටි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 580 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site