පලාබද්දල, හපුගස්තැන්න මුක්කුවත්ත ප්‍රදේශයේ තිබී දිවියාගේ සිරුර හමුවන විට මියගොස් දින දෙකක් පමණ ගතවී ඇතැයි ද වනජීවී නිලධාරීන් පවසයි. සමනල අඩවි වනාන්තරයේ දිවියන් ඉතා සීමිත සංඛ්‍යාවක් දක්නට ලැබෙන බවත් මේ එහි සිටි දිවියකු විය හැකියැයි ද ඔවුහු කියති. කිසියම් අයකු විසින් වස දීමෙන් දිවියා මරා දමන්නට ඇතැයි ද සැකයක් පවතී.
අඩි හයක් පමණ දිගට ඉතා හොඳින් වැඩුණු දීප්තිමත් සමකින් යුතු දිවියාගේ සිරුර ආකෘතියක් නිර්මාණය කිරීම සඳහා අධිකරණයෙන් ඉල්ලා සිටීමට ද වනජීවී දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

2025 දෙසැම්බර් මස 16
23
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වස දී දිවියකු මරලා ?
සමන් ටී මනම්පේරි Saturday, 09 February 2013 08:29 PM
මේ අහිංසක සත්තු මරලා දාන්නේ ඇයි දෙවියනේ.. මේ අපේරටේ වටිනා සම්පත් නේද?(නු)
නන්දලාල් Saturday, 09 February 2013 11:32 AM
අපේ රටේ වන සත්ව සම්පත විනාශ කිරීම මහ අපරාදයක්. අනාගත පරපුරෙන් ණයට ගත් මේ සියලු සම්පත් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු බව සියලු දෙනා නිතර සිහියෙ තබා ගත යුතුයි. (ස)
චරිත් මීදෙණිය Saturday, 09 February 2013 01:02 PM
අනේ අපොයි...ඇයි මෙ අහිංසක සතුන්ට ජීවත් වෙන්න අයිතියක් නැද්ද? මිනිස්සු විතරක් හිටියම ඇතිද? (ස)
නිරාන් Saturday, 09 February 2013 01:31 PM
හැම ගින්නටම වැඩිය බඩගින්න ලොකුයි. එය නිවාගන්න වෙන මාර්ග නැති විට මෙවැනි දේ සිදු වීම වළක්වා ගන්න බලධාරීන් ක්‍රියා කළ යුතුයි. (ස)
කමල් Saturday, 09 February 2013 01:34 PM
ආකෘතියක් නිර්මාණය කරණ එක හොඳයි මොකද අනාගතේ දරැවන්ට දකින්න වෙන්නෙ ආකෘති තමයි. (ස)
ලලිත් Saturday, 09 February 2013 01:45 PM
ඉන්න ටික දෙනත් ලවක් දෙවක් නැතිව මරල දැම්මොත් ඔක්කොම ඉවරයි. (ස)
කොස්වත්ත Sunday, 10 February 2013 04:34 AM
අයියෝ පවි! (නදී)
දෝහා Saturday, 09 February 2013 02:56 PM
අපි මෙවැනි සතුන් ආරක්ෂා කළ යුතුයි.. ඇයි මිනිසුන් මේ තරම් තිරිසන් වැඩ කරන්නෙ..!(නු)
සුරංග Saturday, 09 February 2013 02:56 PM
මම යාල දහ වතාවක් ගිහිල්ලා තියෙනවා.. එක පාරයි දිවියව දැක්කෙ.. මම සංචාරක වයාපාරයේ ඉන්න නිසා තේරනවා මේගොල්න්ගේ වටිනාකම.. මේ සතුන් අල්ලලා යාල කැලේට දාන්න.. නැත්නම් ඉතිරි සත්තු ටිකත් ඉවරයි..!(නු)
අජිත් Sunday, 10 February 2013 09:26 AM
මේවගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ට සෞදියේ වගේ කස පහර සීයක් දෙන්න ඕනේ.(නදී)
සම්පත් Saturday, 09 February 2013 03:57 PM
අපිට අන්තිමට සතුන්ගේ ආකෘති විතරද ඉතිරිවෙන්නෙ..!(නු)