IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වස දමා සතුන් මරා මසට විකුණති

ඉඩෝරයත් සමඟ ජලය සොයා යන වන සතුන් මැරීමට දිය කඩිතිවලට වස දමන පිරිසක් සොයා හම්බන්තොට වන ජීවී කාර්යාලය පරීක්ෂණ අරඹයි.

හම්බන්තොට මැටිගත් වැවට වස දමා මුවන් තිදෙනකු හා වදුරන් තුන් දෙනකු මරා දමා ඇතැයි කියති.

මෙම වස වර්ගය කුමක් දැයි සොයා ගැනීම සඳහා ජල සාම්පල් හා සතුන්ගේ සිරුරු කොටස් උඩවලව  ඇත් අතුරු සෙවණේ පංශු වෛද්‍ය කාර්යාලයට යැවු බව අඩවි ආරක්ෂක එච් එම් ඒ ගුණතුංග මහතා පැවසීය.



අදහස් (0)

වස දමා සතුන් මරා මසට විකුණති

උපුල්දියස් Thursday, 03 July 2014 12:11 AM

අනේ මෙවන් තිරිසන්නු (දී)

:       0       0

ලුම්බිණි Wednesday, 02 July 2014 04:57 PM

මිනිසුන් මෙතරම් පහත් තත්ත්වයකට පත් වුණේ ඇයි? (නි)

:       0       0

සුභාෂ් Wednesday, 02 July 2014 05:21 PM

සංසාරයේ හැටි නොදන්නා නිසා මෙසේ කරනවා වන්නට ඇත (නි)

:       0       0

දසනායක Wednesday, 02 July 2014 05:23 PM

අනේ මෙහෙමත් නොමිනිසුන්! (නි)

:       0       0

අනුරශාන්ත Thursday, 03 July 2014 01:28 PM

දෙපාවෝ විසින් සිව්පාවුන්ට කරන අපරාද වලට අපාම ගත වෙත්ව! (දී)

:       0       0

විමල් Wednesday, 02 July 2014 06:05 PM

මේ මිනිසුන්ට විශාල දඩ මුදල් සහ දීර්ඝකාලීන සිර දඬුවම් දෙන්න ඕනෑ (නි)

:       0       0

සුසාර Thursday, 03 July 2014 06:57 AM

කොයිලොව යන්නේ මරණින් පස්සේ... (නි)

:       0       0

හර්ෂණී Wednesday, 02 July 2014 06:43 PM

මෙවන් මිනිසුන්ට ආත්ම ගණනක් විඳවන්න වෙනවා (නි)

:       0       0

දම්මික Thursday, 03 July 2014 08:19 AM

කන එකට වහ දානව කියන්නේ කන එකට බදු ගහනවටත් වැඩිය පාප කර්මයක් (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 03 July 2014 09:04 AM

ඔහොම යද්දී ආපහු අර වනචාරි යුගයටම පැමිණේවි. (නදී)

:       0       0

තබිත Thursday, 03 July 2014 09:24 AM

කරන්න වෙන රැකියාවක් නොමැති කමට මේවා කරනවද? රටේ තත්වය මේ දේවල් වලින් මොනවට පහැදිලි වෙනවද (නදී)

:       0       0

මර්වින් Wednesday, 02 July 2014 07:58 PM

මොනයම් ආගමකින් හෝ ළමුන් කුඩා කල සිට ආගම දහම අනුව හැදෙන හෙටි උගන්වන්න ඕනේ

:       0       0

නවෝද් Wednesday, 02 July 2014 09:02 PM

ඔය පැතිවල අය කෙරුවොත් කරන්නේ ඔය වගේ තිරිසන් වැඩ තමයි. ආත්ම ගානකට විඳවයි ඔය කරන පව්කාරකම්. (නදී)

:       0       0

පිටිගල Thursday, 03 July 2014 11:03 AM

හම්බන්තොට ආස්චර්යයේ උල්පත. මේකත් ආස්චර්යයද? (නදී)

:       0       0

තුෂාන් Wednesday, 02 July 2014 03:31 PM

මේවා කන මිනිස්සු ඊට පස්සේ මැරෙනවා (දී)

:       0       0

බන්දුල.පෙරේරා Wednesday, 02 July 2014 03:40 PM

කර්ම පලය සත්‍යයක්. මේ සතෙක් උනත් බොන වතුර එකට වහ දානවා කියන්නේ ආත්ම ගානක් විදවන වැඩක්. මේ අය තිරිසන් ආත්මවල ඉපදිලා මීට වඩා දුක්විදියි. (දී)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Thursday, 03 July 2014 11:49 AM

ලෝකයේ ස්වාභාවික පාලනය හැරුණු කොට ඉතිරිය පවතින්නේ මිනිසා සතුවය. සතා සීපාවට ,ගහ කොළට ආදරය නොකරන අය මිනිසුන් ලෙස ගණන් ගත හැකිද? ඔවුන් මිනිස් වෙසින් හිටියත් තිරිසනුන්ටත් වඩා පහත් යයි මට සිතේ. (නදී)

:       0       0

නුවන් Wednesday, 02 July 2014 03:42 PM

පුදුම මිනිස්සු! (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 389 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 227 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site