IMG-LOGO

වැසි ජලය කොළඹ අවුල් කරයි

අද අලුයම සිටම විටින් විට කොළඹ නගරයට අද හැළුණු වැස්සෙන් කොළඹ ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු වටරවුම අසල වැසි ජලය අඩි 4ක් පමණ ඉහළ ගොස් තිබිණි. කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට කේම්බ්‍රිජ පෙදෙසේ දැවැන්ත ගසක් කඩා වැටිණි.  වැස්සෙන් බේරීමට කොළඹ කොටුව පොලිසිය අසල අධි බල විදුලි රැහැන් සම්බන්ධ කැරෙන කොන්ක්‍රීට් ආවරණයට ඇතුළු වීමට උත්සහා කළ යාචකයෙක් විදුලි සැර වැදීමෙන්  මියගියේය. බොරැල්ල මරදාන ප්‍රධාන පාරේ ද ජලය පිරී තිබිණි.



අදහස් (0)

වැසි ජලය කොළඹ අවුල් කරයි

සිල්වා Thursday, 01 November 2012 07:49 PM

නිසි කණු පද්දතියක් නැති කම

:       0       0

චතූ Thursday, 01 November 2012 03:59 PM

මේ වැස්ස ගැන මට හිතෙනවා....වතුර බහින්නෙ නැති, ජලමාර්ග අවහිරවෙන තැන් බලාගන්න පොඩි පෙරහුරුවක් වගේ කියලා.....(ස)

:       0       0

නුවන් Thursday, 01 November 2012 04:01 PM

හොඳයි.............(ස)

:       0       0

අස්රන් Thursday, 01 November 2012 08:32 PM

කාණූ පද්ධති අන්තිමයි. මේ රටේ අගනුවර නේද? (නි)

:       0       0

උපසේන Thursday, 01 November 2012 09:05 PM

තව විස්තර දෙන්නකෝ. (නි)

:       0       0

සරත් Thursday, 01 November 2012 09:08 PM

කානු නැති කම

:       0       0

සුදත් Thursday, 01 November 2012 09:42 PM

අයියෝ සල්ලි

:       0       0

රංජිත් Thursday, 01 November 2012 04:59 PM

වැස්ස ස්වාභාවිකයි, ලොකු වැවක් මට්ටක්කුලිය පැත්තේ හැදුවොත් මොකද (ස)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 05:12 PM

ඔය පා ගමන් ගිය කට්ටියට මොකද වුණේ (ස)

:       0       0

වීරසිංහ Friday, 02 November 2012 02:05 PM

ජාත්‍යන්තර ක්‍රමන්ත්‍රණයක පතිඵල තමයි මේ (ස)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 05:04 PM

ඔය රාළහාමිලට වැහිකබා අදින්න ලැජ්ජද (ස)

:       0       0

ෂිෆාස් Thursday, 01 November 2012 05:18 PM

වැස්ස නිසා අවුල් වූ මනස් නිරවුල් වේවා (ස)

:       0       0

හේෂාන් Thursday, 01 November 2012 05:28 PM

ගොඩම තමයි (ස)

:       0       0

රොහාන් Thursday, 01 November 2012 06:06 PM

රටේ වෙන අපරාධ වලට දැන් සොබාදහම දඩුවම් දෙනවා. (නි)

:       0       0

කෙනත් Friday, 02 November 2012 06:52 AM

ඇමෙරිකාවට පොද වැස්සක් වැටුණත් හුරේ දාන අය මේකට අදහස් පළ කරලා නැහැ වගේ. අපිට ස්වභාවික විපත් වෙනකොට හනේ හපොයි! ඇමෙරිකාවට විපතක් වුණොත් "හොද වැඩේ" කියලා කියන මිනිසත්කම පිරිහුණ අය සමාජයේ වැඩි වීම මනුසත් බවේ පරිහානිය පෙන්වන්නක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 376 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site