IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වාස් ගුණවර්ධන ජාතික රෝහලට

සියාම් ඝාතන නඩුවට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට කොළඹ මහාධිකරණයට රැගෙන ආ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

අද (7) පෙරවරුවේ අධිකරණ භූමියට පැමිණි අවස්ථාවේ වාස් ගුණවර්ධනට හදිසියේ හෘදයාබාධයක් ඇතිවී ඇතැයි කියති.

ජාතික රෝහලේ හදිසි එ්කකයේ ප්‍රතිකාර ලබාදීමෙන් පසු එහි 49 වැනි වාට්ටුවට හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.

 

 



අදහස් (0)

වාස් ගුණවර්ධන ජාතික රෝහලට

ධම්ම Monday, 07 September 2015 07:42 AM

මිනිස් හදවතකට උහුලන්න පුළුවන් බරක් තියෙනවා. බලෙන් පටවා ගන්නා බර නිසා හදවත රෝගීවෙනවා. (ම)

:       0       0

ගාමිණී විජේගුණවර්ධන Monday, 07 September 2015 09:05 AM

වෙනත් දුෂකයන් ගෙන බැලුවාහම, මොහුට කරන අසාධාරණ පලි ගැනිමක් වාගේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site