අධික වර්ෂාවෙන් කොළඹ සිට මරදාන දක්වා ඇතිවූ සංඥා ගැටළුවක් නිසා දුම්රිය ප්‍රමාධ වන බව දෙපාර්තමේන්තුව කියයි.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස දුම්රිය සංඥාවටත් හරස් වේ
ප්‍රනාන්දු Sunday, 01 June 2014 06:19 PM
දුම්රිය වෙනුවට අශ්ව කරත්ත දැම්මා නම් හොඳයි කියලා හිතෙනවා දැන් නම් (නි)
මොහමඩ් රිස්වාන්-සෞදි අරාබිය Sunday, 01 June 2014 08:51 PM
දුම්රිය දෙපාර්තමේන්තුවේ අපලය ගිය මාසයෙන් අවසන් වෙලා නැහැ වගේ. (නි)
නුවන් Monday, 02 June 2014 01:09 AM
දැන් මේකටත් සුද්දාට බනියිද දන්නේ නැහැ?? (නි)
ට්‍රුස්ට් Monday, 02 June 2014 09:02 AM
වැඩිපුර වැස්සොත් මේක හැමදාම වෙන දෙයක්. ඕකට පිලියමක් යොදන්නේ නැතුව මොනවා කිව්වත් කාට බැන්නත් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ කාලය නාස්ති වෙන එක බලදාරීන්ට ගානක් නැහැ (නදී)