සතියකට අධික කාලයක් අනුරාධපුර නගරය හා අවට දුරකතන ක්‍රියා විරහිත වීම නිසා බැංකු, ඇතුළු ව්‍යාපාරික ආයතන ද, රජයේ කාර්යාල කටයුතු වලට ද බාධා පැමිණ ඇතැයි නගරවාසීහු කියති. බැංකු ටෙලර් යන්ත්‍රද අවහිර වී ඇතැයි කියති. වැස්ස හා විදුලිකෙටීම් තත්ත්වය නිසා මේ තත්වය උදාවී ඇතැයි දුරතකන සමාගමක නිලධරයෙක් කියයි. ඔහු පැවසූයේ භූගත වළවල්වල ජලය පිරී ඇති නිසා රැහැන් ක්‍රියා විරහිත වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වැස්ස අ'පුර හලෝ ගොළු කරයි
චන්ද්‍රසිරි Friday, 19 October 2012 12:38 PM
ඒකත් මහ කරදරයක් තමයි. (නි)
කුමාර Saturday, 20 October 2012 06:46 AM
ස්වභාව ධර්ම දැන්වත් තෙරුම් ගන්න, සියල්ල අභිබවා ස්වභාව ධර්මය ඉස්මතු වෙයි( ස)
නිහාල් Friday, 19 October 2012 05:24 PM
ඔය මංගල්ලේ බොරු . ඕවා පිළිගන්න බෑ (ස)
චූලක Friday, 19 October 2012 10:58 AM
නව පළාත් සභා මහ ඇමතිතුමාට කරන්න ඔන්න වැඩ තියෙනවා. (නි)
අමිල කටුනායක Friday, 19 October 2012 11:02 AM
දැන් ඉතිං වැස්සට බණිනවද? (නි)
වරුණ Friday, 19 October 2012 12:03 PM
හැමදා නියං එකදා වැහි වළාවේ කිවුවට දැන් වැස්සට බණිනවා. (නි)
ලලිත්-කටාර් Friday, 19 October 2012 12:13 PM
අපේ රටට වැස්සත්, පෑයුවත් සුලග හැමුවත් දැන් වැරදියි.(නදී)