නැගෙනහිරට,ඌවට උතුර මැද පළාත්වලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයටත් විටින් විට අදත් වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවලට ද පස්වරු 1.00 පසු මිලි මීටර් 100 වැඩ වැසි හෝ ගිගුරුම් සහිත ඇවිත ඇති විය හැකියි. මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස අදත් නොනවතින හැඩ