IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විස්සයි20 තරගාවලියේ ජය කොදෙව් ‘ඒ’ පිලට

බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 1-0 ක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය ‘ඒ’ පිල සමත් විය. ශාන්ත වින්සන්ට්හිදී ඊයේ (19) පැවැති දෙවැනි සහ අවසන් තරගයෙන් කොදෙව් පිල කඩුලූ 5 ක ජයක් ලැබීය. වාර්ෂාව හේතුවෙන් පළමු තරගය විසඳුමකින් තොරව අවසන් විය.   

ශ්‍රී ලංකා ‘ඒ’ පිල  ඕවර 18.1 කදී 81

(නිරෝෂන් දික්වැල්ල 11, මධුර ලක්මාල් 11, ඒ. නුර්සි 15/3, කේ. කූපර් 16/2)

බටහි ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල  ඕවර 11.4 කදී කඩුලූ 5 ට 83

(ලින්ඞ්ලි සීමන්ස් නොදැවී 52, චතුරංග ද සිල්වා 18/2)



අදහස් (0)

විස්සයි20 තරගාවලියේ ජය කොදෙව් ‘ඒ’ පිලට

තබුක් සිල්වා Thursday, 20 June 2013 10:21 PM

ශ්‍රී ලංකා ජාතික පිල එහෙන් කනවා. ඒ පිළ මෙහෙන් කනවා.(නදී)

:       0       0

කුමාරි Thursday, 20 June 2013 06:39 PM

ඔයාලගේ වෙබ් එක හරිම ලස්සනෙ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site