IMG-LOGO

විස්සයි-20 ලෝක කුසලාන නිල තානාපති ලසිත් මාලිංග

ශ්‍රී ලංකාවේදී ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ නිල ප‍්‍රවර්ධන තානාපතිවරයා ලෙස ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පත්කර ඇති බව අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව නිවේදනය කළේය. මාලිංගගේ ආකර්ෂනීය පන්දු යැවීමේ ඉරියව්ව, ක‍්‍රිකට් දස්කම් මෙන්ම ක‍්‍රිකට් පිටියෙන් බැහැරව ඇති ජනප‍්‍රියත්වය සැළකිල්ලට ගනිමින් මෙම තනතුර පිරිනමා තිබේ.



අදහස් (0)

විස්සයි-20 ලෝක කුසලාන නිල තානාපති ලසිත් මාලිංග

සිරිමල් Friday, 08 June 2012 09:41 PM

මාලිංගට සල්ලි ලැබෙන්නේ හොරකම් කරල නෙමෙයිනේ .එයාගේ දක්ෂතාවයට ඒක කිසි කෙනෙක් ප්‍රශ්නයක් කර ගන්න එපා....

:       0       0

වසා Friday, 08 June 2012 09:29 PM

කවුරු කවුරුත් හම්බකර ගන්නේ තමන්ට පුලුවන් කාලේ විතරයිනේ....

:       0       0

සිසිර Friday, 08 June 2012 01:17 PM

කීයක් ලැබෙනවද කියලා ඇහුවේ නැද්ද දන්නෑ......

:       0       0

පැට්රික් Friday, 08 June 2012 11:28 PM

මෙය අපේ රටට ආඩම්බරයක්.ඔබගේ දස්කම් මුළු ලොවම අගයනවා

:       0       0

ප්‍රසන්න... Saturday, 09 June 2012 03:32 PM

කොල්ල ගාල්ලෙ හන්දා විශේෂයක් කරල නෙවී... මිනිස්සු සුභ පතන්නේ දක්ෂ ශ්‍රී ලාංකිකයෙක් හන්දා...

:       0       0

පැතුම් Friday, 08 June 2012 11:48 PM

හොද කරන මිනිසා හැමදාම වැජඹෙනවා

:       0       0

රාළ Friday, 08 June 2012 02:10 PM

"සිසිර" ඇයි ගෙවන ගාන අහන්නේ ? ඔයා මාලිංගගේ එකවුන්ටන්ට් ද? නැත්නම් ගාන අඩු නම් අඩු ටික ගෙවන්න ද? කමෙන්ට් එකක් දානවනම් දාන්න වැදගත් කමක් තියෙන එකක්.

:       0       0

සමන්ත Saturday, 09 June 2012 12:39 AM

අපේ මිනිස්සු ඇයි මේ මාලිංගත් එක්ක තරහා?

:       0       0

සන්ජීව Saturday, 09 June 2012 01:50 AM

මාලිංග, තනතුරු ලැබුණට කමක් නෑ.ක්‍රිකට් ලෝලීන්ට බොරු සෝබන පෙන්නන්න එපා

:       0       0

සිරිවර්ධන Friday, 08 June 2012 03:29 PM

රාළට මොකද මෙච්චර කේන්ති ගියේ.ලෝයර්ස් ද මාලිංගගේ ? ?

:       0       0

කේ.කේ. Friday, 08 June 2012 02:51 PM

ස්තූතියි රාළ.ඔයා හරි .අපේ මිනිස්සු කුණු ගොඩවල්මයි හොයන්නේ...

:       0       0

නික්සන් Friday, 08 June 2012 03:02 PM

සුභ පැතුම් මාලිංග

:       0       0

සුභාෂිනී Saturday, 09 June 2012 03:10 AM

සුභ පැතුම් මාලිංග ,ඔයා වගේ අය මේ වගේ වගකීමක් ලබන්න ඕන .ජයෙන් ජය...

:       0       0

ශ්‍රිරාන් Saturday, 09 June 2012 03:21 AM

ලංකාවේ මිනිස්සුන්ට මොනව වෙලාද කියල මම දන්නෑ .මාලිංගට එයාගේ පාඩුවේ ඉන්න දෙන්න. සුභ පැතුම් මල්ලී...

:       0       0

සුසන්ත Saturday, 09 June 2012 03:35 AM

සිසිර අනුන්ගේ වැඩ හොයන්නැතිව තමුන්ගේ වැඩක් බලාගන්නකෝ.ඔයාට බුදු සරණයි.මාලිංග ඔයාට සුභ පැතුම්...ජය වේවා !!!

:       0       0

තුෂාර Saturday, 09 June 2012 07:36 AM

ගාල්ලේ කොල්ලෙක් නිසා ම‍ටත් ආඩම්බරයක්

:       0       0

නිහාල් Saturday, 09 June 2012 07:55 AM

කොල්ලට මගේ සුභ පැතුම්!

:       0       0

රුවන් Saturday, 09 June 2012 08:53 AM

අපි හැමොම සතුටු වෙන්න ඕන ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන..

:       0       0

සනීර Friday, 08 June 2012 04:01 PM

සුභ පැතුම් මාලිංග

:       0       0

නලින් Friday, 08 June 2012 05:29 PM

රාළ අල..

:       0       0

මේනක from italy Friday, 08 June 2012 04:53 PM

මාලිංගගේ වටිනාකම දන්නේ වෘත්තීය ක්‍රීඩකයන් සහ ජාත්‍යන්තර විචාරකයෝ පමණයි

:       0       0

කලාගොඩ Friday, 08 June 2012 05:16 PM

සුභ පැතුම් මාලිංග

:       0       0

ධනුශ්ක Saturday, 09 June 2012 11:21 AM

මාලිංග මේ ඔක්කොම අමතක කරල අපි හොඳ ගමනක් යමු . එතකොට සේරම හරියයි...

:       0       0

සේනාධි රුවන් Friday, 08 June 2012 07:23 PM

මාලිංග දැන් හොඳ ලංකාවේ ක්‍රිකට් වලට නෙමෙයි..ඉන්දියාවේ IPL වලට ,මෙහෙට වඩා IPL එකේ හොඳට ගෙවනවත්නේ...

:       0       0

ෂෙරීෆ් Friday, 08 June 2012 07:34 PM

T-20 නිල නොලත් තානාපති කවුද ?

:       0       0

චතුර Saturday, 09 June 2012 11:22 AM

ඔබට සුභ පැතුම්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 45 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2171 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 674 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site