ශ්රී ලංකාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට තව දින 100 ක් ඉතිරිව ඇති අතර ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (10) උත්සවයක් පැවැත්වීය.
සිවුවැනි විස්සයි-20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය රටවල් 12 ක සහභාගිත්වයෙන් ලබන සැප්තැම්බර් මස 18 වැනිදා සිට ඔක්තෝම්බර් මස 7 වැනිදා දක්වා කොළඹ, පල්ලෙකැළේ සහ හම්බන්තොට යන ක‍්‍රීඩාංගණවලදී පැවැත්වීමට නියමිතය. මෙයට සමගාමීව කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය රටවල් 8 ක සහභාගිත්වයෙන් ගාල්ලේදී සහ කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තව දින 100 යි
සන්ජු Monday, 11 June 2012 10:57 AM
අපිනම් වෙඩි වගේ
සිසිර Sunday, 10 June 2012 08:28 PM
දින 100 යි වුනාට අපි තාම ලෑස්ති නෑනේ
ජීවන් Monday, 11 June 2012 09:11 PM
අනේ මේකවත් තියාගමුද මහේල අයියේ..