IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වැස්සයි සුළඟයි ධීවර සාක්කු පුරවයි

වසර පහළොවකට පමණ පසු පුත්තලම කලපුවෙන් අද (14) ඉස්සන් කිලෝ දෙදහසක් පමණ අල්ලා ගැනීමට හැකි වු බව ධීවරයෝ කියති.

කිලෝව රුපියල් හයසීය  ගණනේ  රුපියල් ලක්ෂ දොළහක පමණ ආදායමක් උපයාගත් බව ඔවුහු පවසති.

කලපුවේ අඩු සුළං තත්ත්වයත් වැසි සමඟ  අලුත් ජලය කලපුවට ගලා ඒමත් ඉස්සන් බෝවීමට හේතුව බව ධීවරයින්ගේ මතයයි.

DSC06178 DSC06182 DSC06194 DSC06222 DSC06224 DSC06230

 

 

 

 

 

 



අදහස් (0)

වැස්සයි සුළඟයි ධීවර සාක්කු පුරවයි

ඉන්දික Friday, 14 November 2014 01:10 PM

හොද වගේ කාලේ අපේ මේ සැරේ. (ර)

:       0       0

මාගලි ෆොන්සේකා Friday, 14 November 2014 01:14 PM

ඔව් ඉතින් 600 ගානේ කන්න සල්ලි කොයින්ද අහිංසක මිනිසුන්ට. (ර)

:       0       0

සේනක Saturday, 15 November 2014 04:41 AM

ගොඩ කාලෙකින් මේ වගේ අස්වැන්නක් ලැබුනේ.(හේ)

:       0       0

අමර Saturday, 15 November 2014 05:36 AM

මුහුදේ යම්කිසි දෙයක් සිදුවෙන බව හැඟේ. (අ)

:       0       0

තබිත Saturday, 15 November 2014 06:38 AM

මාත් අසයි ඉස්සෝ කන්න. එහෙත් ගණන් (අ)

:       0       0

බුද්ධි Friday, 14 November 2014 03:12 PM

සුනාමියක් ද දන්නේ නැහැ ලඟ. (ර)

:       0       0

කුමාර් Friday, 14 November 2014 04:40 PM

මේ විදිහට කලින් කල ඉස්සන් අහුවෙන්නේ, ඉස්සෝ බෝ වෙන කාලෙටත් උන්ව අල්ලන නිසා බිත්තර දමන සතුනුත් දැලට යනවා. මේ විදිහට අවූරුදු කීපයකදී ඉස්සෝ හිඟ වෙනවා. අරාබි කරයේ අවුරුද්දට මාස 3 ක් පමණ බෝවෙන කාලෙට ඉස්සෝ ඇල්ලීම තහනම්. මේ නිසා හැම දාම එක විදියට ඉස්සෝ වෙළඳ පොලේ දකින්න ලැබෙනවා. ලංකාවටත් වෙවැනි නීති අවශ්‍යයයි. (ර)

:       0       0

කින් බෙනට් Friday, 14 November 2014 06:13 PM

අවුරුදු 15 කට පස්සේ එකපාරම ලක්ෂ 12 ක ඉස්සෝ?? අනික කිලෝ 2000 ක්? මට නම් සැකයි (නි)

:       0       0

ඉසුරන්දි දෝහා Saturday, 15 November 2014 12:26 PM

අනේ වාසනාවන්.සමහරක් කියාවි මේක පාප කර්මයක් කියලා.නමුත් ධිවර රැකියාවෙන් යැපෙන කිදාහක් ඉන්නවද අපේ රටේ.සැමදා නියන් එකදා වැහි වලාවේ කියලා කියමනක් තියෙනවනේ.(හේ)

:       0       0

ප්‍රියන්ත​ Saturday, 15 November 2014 12:36 PM

පුත්තලම් කලපුවේ වගේම මිගමුව කලපුවෙත් මේ විදියට ඉස්සෝ අහු වුනොත් ධිවරයන්ටත් හොද කලක් ලැබෙයි.(හේ)

:       0       0

සේනාරත්න Saturday, 15 November 2014 12:50 PM

මේ පාර කට්ටියටම හොද නත්තලක් සමරන්න පුළුවන්.(හේ)

:       0       0

ලලිත් Saturday, 15 November 2014 12:16 AM

දැන් ඔය මුදල් යන්නේ ඉස්සෝ අල්ලපු ධීවරයින්ගේ සාක්කුවටද? නැත්නම් මාළු මුදලාලිලාගේ සාක්කුවටද? (නි)

:       0       0

දසුනි Friday, 14 November 2014 11:19 AM

ධීවරයින්ට හොඳ කාලයක්. අපිට සතුටුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site