IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විස්සයි විස්සයි ඉතාලියටත් යයි

ඉතාලි පාදෝවා නගරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජය සංවිධානය කළ විස්සයි විස්සේ තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා සමාජයට අයත් ස්ටාඩියෝ ඔගානෙයෝ ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. තොස්කානා පලාත් සියනෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් විවෙන්සා නගරයේ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමත් මේ තරඟයට සහභාගී විය. සියනෑ හා පාදෝවා කණ්ඩායම් දෙක අතරේ පැවති අවසන් මහා තරගයෙන් සියනෑ කණ්ඩායම පරදවා සත්කාරක පාදෝවා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 97ක ජයග්‍රහණයක් අත්විය. පාදෝවා නගර සභාවේ අධ්‍යාපනය හා ක්‍රීඩා අංශය භාර නාගරික මන්ත්‍රීවරිය ප්‍රධාන ආරාධිතයා විය. වසර කිහිපයක සිටම තම ක්‍රීඩා පිටියට ප්‍රධාන අඩුවක්ව පැවති ක්‍රීඩා විවේකාගාරයක් දීමට පාදෝවා නගර සභාව ක්‍රියා කළ බවත් නගරාධිපති පලාවීයෝ ෂනොවැල්ලෝගේ ඉල්ලීම පරිදි පාදෝවා බල ප්‍රදේශයට අයත් පාසල් සඳහා ක්‍රිකට් ක්‍රීඩාව හදුන්වා දීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාවට නන්වන බවත් පාදෝවා ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජය පැවසීය.



අදහස් (0)

විස්සයි විස්සයි ඉතාලියටත් යයි

අමිල කටුනායක Sunday, 10 June 2012 04:56 PM

ඒක හොඳයි ඒක යසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site