එළ වැස්සියන් තිදෙනකු රැගෙන ත්‍රී රෝද රියකින් ගෝනාපීනුවල සිට ගිංතොටට යමින් සිටි තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වැස්සියන් පණපිටින් සිටින බව ද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
වැස්සියන් තුනයි වැසියන් තුනයි ත්‍රී රෝද රියේ
සනත් Wednesday, 29 April 2015 06:33 AM
ත්‍රී වීල් එකේ ෆොටෝ අපිට පෙන්නනවද ? (බ)
කසුන් ධර්මවංශ Wednesday, 29 April 2015 07:34 AM
සුරේන් ඔයා කියන කතාව ඇත්ත. සිංහල මිනිස්සු සහජීවනය කියල අන්තවාදීන්ට සලකන්න ගිහින් වැඩ වරද්ද ගන්න දවස වැඩි ඇතක නෙමෙයි... කට ඇරලා ගොඩ දෙනෙක් කියන්න බය තිත්ත ඇත්ත ඕක තමයි (බ)
ගමගේ Wednesday, 29 April 2015 08:48 AM
කොහොමද ත්‍රිරෝද රියේ ඔහොම දාගෙන ආවේ.(හේ)
නන්දලාල් - ප්‍රංශය Wednesday, 29 April 2015 11:08 AM
මොකෝ වැස්සියන්ට ත්‍රී රෝද වාහනවල යන්න අයිතියක් නැද්ද? ත්‍රී රෝද වාහනයක් උනාට ඒක සමහරවිට රෝද තුනේ ලොරි බාගයක් ද දන්නේ නැහැ නේ....(බ)
ප්‍රේමරත්න Wednesday, 29 April 2015 03:45 AM
"එළ වැස්සියන් තුනයි දෙපා වස්සන් තුනයි එකම ත්‍රී රෝද රියේ" (බ)
අප්පුහාමි Wednesday, 29 April 2015 03:53 AM
අනේ මේ වැඩේ දාලා ඇඩ් එකක් හදමුකෝ. හොඳ ගානකට ඔය කියන ත්‍රී වීල් කොම්පැනියට විකුණා ගත්තහැකි (බ)
සෑම් Wednesday, 29 April 2015 04:47 AM
පොලිසියේ අය දැන් හනිමූන් යන්නවත් දෙන් නෑනෙ.(බ)
දුමින්ද Wednesday, 29 April 2015 04:58 AM
වැස්සියෝ උකුලේද ගියේ (බ)
සුරේන් Wednesday, 29 April 2015 05:22 AM
වැඩිපුර ඉතින් මේක කරන්නේ කව්ද කියලා අපි දන්නවා දැන් ඉතින් බදුර්දීන්ලා, හකීම්ලා ගේ ආණ්ඩු නේ තියෙන්නේ ,අපේ කෙල්ලෙක් රේප් කළත් අපි සද්ද නැතුව ඉන්න ඕනේ ,මොකෝ සහජීවනේනේ. මොනා කරන්නද ...ඉන්න ටිකේ කාලා බීලා බණක් භාවනාවක් කරලා හැම දේම අනිත්‍යයි කියලා මැරිලා යන එකයි අනාගතේ අපිට කෙල වෙනවා කියලා දැනගෙන වුනත් ...මොකෝ ඉතින් ලංකාවේ රට කරපු චන්ද්‍රිකා මැඩමුත් කියනවානේ සිංහලයාගේ තැන නැති කරන්න ඕනේ කියලා (බ)
ධම්ම Wednesday, 29 April 2015 05:24 AM
අත්අඩංගුවට ගත්තේ සැකපිට. කුමක්ද ඒ සැකය?(බ)
වින්ස්ලි Wednesday, 29 April 2015 05:55 AM
සෑම්ගේ කතාවනම් නියමයි (ම)