(කළුතර සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )
මහ වැසි ,තද සුළං සහ ගස් කඩා වැටීම් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 7 ක නිවාස 15 කට අර්ධ හානි සිදුවී ඇතැයි කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතා ඊයේ (27) දහවල් කීය.
ඒ අනුව බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රයිගම නැගෙනහිර ,රේරුකාන හා ඇලෝතියාව , කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පොතුපිටිය බටහිර ,පනාපිටිය උතුර , ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කැකුළදොල හා ඉංගිරිය බටහිර ,මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෙසෙල්හේනාව ,වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැලවත්ත බටහිර දකුණ අරකාවිල හා මිරිස්වත්ත , දොඩන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගමගොඩ බටහිර ,බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මුල්ලපිටිය ,දියලගොඩ සහ මහ පයාගල යන ග්‍රාම නිලධාරි වසම්වල මෙම නිවාස අර්ධ හානි සිදුවී තිබේ .
මේ අතර කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 14 කට අයත් සාමාජිකයින් 57 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද කළුතර දිසා ලේකම්වරයා කීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගය මතට අළුත්ගම - හෙට්ටිමුල්ල සහ උතුරු පයාගල - කටුකුරුන්ද යන දුම් රිය ස්ථාන අතර ගස් කඩා වැටීම් සිදුව තිබූ අතර ඊයේ (27) උදේ සියළුම දුම්රිය පැය 3 ක් පමණ ප්‍රමාදවී ධාවනය වූ බව දුම් රිය බලධාරිහු කියති .
2025 නොවැම්බර් මස 21
173
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
241
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1115
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
වැස්සෙන් කළුතර 57 කට පිඩා