IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු

(ගයාන් සූරියආරච්චි)

සෑම වසර 3 කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු ලබාදීමේ වැඩ පිළිවෙළ මේ වසරේ සිට ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවැසීය.

වසර තුනකට වැඩි කාලයක් එකම පොලිසියේ රාජකාරි සිදුකිරීමෙන් එම නිලධාරියාට විවිධ පුද්ගලයන් සමග ඇති වන සම්බන්ධතා හේතුවෙන් තවදුරටත් ස්වාධීනව රාජකාරිය කරගෙන යාමට නොහැකිවීම හේතුවක් බව ද තෙන්නකෝන් මහතා කීය.



අදහස් (2)

වසර 3කට වරක් පොලිස් ස්ථානාධිපතිවරුන්ට ස්ථාන මාරු

සරණපාල Saturday, 20 January 2024 01:48 PM

පොලිස් නිලධාරීන් කරන විෂම ක්‍රියා - කුඩු කාරයින්ට අනුබල දීම, මත් කුඩු ප්‍රවාහනය කීරීම අත්ලස් ගන්නේම, පොදු ජනතාව විදිහට පළමුව අපි බලාපොරොත්තු වන්නේ පොලිසිය තුළ විනය ක්‍රියා පටිපාටිය හාල්මැස්සන්ට පමණක් නොව පොලිසියේ උසස් නිලධාරින්ට ක්‍රියාත්මක කිරීමයි..!

:       0       0

Rohana Saturday, 20 January 2024 09:22 PM

රාජකාරිය ලොකුවටම ඔළුවට අරගෙන වගෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site