පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබු ඇන්ටනෝව් 32 යානයකට විල්පත්තුව වනයේ සිට මිසයිල ගසා එම යානය තලාව වීරවැව ප‍්‍රදේශයට බිම හෙළා රුසියා ගුවන් නියමුවා සහ ආරක්ෂක අංශ සාමාජිකයින් ඇතුළු 32 දෙදෙනෙකු මරණයට පත් කිරිමේ සිද්ධිය සම්බන්ධ නඩුව ජනවාරි 12 වැනි දින සිට අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණයේ විනිසුරු ෙඛිමා ස්වර්ණාධිපති මහත්මිය නියෝග කළාය.
ඉරාසතුරෙහි ජෙගන් නොහොත් පුලවන් සහ නිර්විලියේ නල්ලාමි ස්වාමිලිංගම් නොහොත් සින්නතිලකන් යන කොටි සංවිධානයේ මිසයිල බළඝනයේ හිටපු කොටි සාමාජිකයෝ දෙදෙනෙක් මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් කරනු ලැබ සිටියා
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර 15 කට පසු කොටි නඩුවක් විභාගයට
නිර්මල Tuesday, 29 December 2015 04:00 AM
වෛරයෙන් වෛරය නොසන් සිදේ. ජනතා විමුක්ති පෙරමුණට පොදු සමාවක් දුන්නා මෙන් උසාවියෙන් වරදකරුවන් වුවද පොදු සමාවක් දී සංහිදියාව ගොඩනැගීමට කටයුතු කරන්න. දුර දිග බලා කටයුතු කරන්න.(ම)
චම්පි Tuesday, 29 December 2015 05:00 AM
මේ නිර්මාල් කවුද ? (බ)
සුමිත්‍රා බස්නායක Monday, 28 December 2015 05:05 PM
තවත් මොකටද නඩු අහ අහා ඉන්නේ? මොනතරම් කුරිරු අපරාධයක්ද කර ඇත්තේ? (නි)
යසරත්න Monday, 28 December 2015 05:23 PM
අපි ඉවසීමෙන් බලාඉමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)
පෙරේරා Monday, 28 December 2015 05:55 PM
මෙච්චර කාලයක් මොනවද කරන්නේ? (නි)
සෙනරත් Monday, 28 December 2015 10:55 AM
ඒ වුණාට ඕවා දිගටම කෙරෙයිද කියලා අපිට විශ්වාසයක් නැහැ (නි)
නිමල් ලලිත් Monday, 28 December 2015 11:12 AM
කෙනෙකු මරණයට පත් කිරීමට ක්‍රම දීම, ක්‍රියාත්ම කිරීම, මිනිස්සු මරණයට පතිකිරිම . සියල්ල නියම ලෙසින්ම සිදු කර ඇත. දඬුවම. (අ)