කෝටිපති ව්‍යාපාරිකයකු වන මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීමට අනුබල දුන්නැයි වසර දෙකක් රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඬුල්ලකින් අද ඇප ලැබීය.
රුපියල් ලක්ෂ පහක මුදල් ඇප හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මාදා හැරි ඔහුට දැඩි ඇප කොන්දේසි පැනවිණි.
සෑම සතියකම බදාදා සහ සිකුරාදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කැරිණි.
ලලිත් ජයසූරිය, කුසලා සරෝජිනී වීරවර්ධන සහ අමේන්ද්‍ර සේනාරත්න මහත්ම මහත්මීන්ගෙන් විනිශ්ච මණ්ඩලය සමන්විත විය.
ඔහු සමඟ රිමාන්ඩ් බාරයේ සිටි සැකකරුවන් පස් දෙනකුට එම කොන්දේසි මතම ඇප ලැබිණි.
2025 දෙසැම්බර් මස 18
20
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසර දෙකකට පසු වාස් ගුණවර්ධනට ඇප
සරණපාල Wednesday, 17 June 2015 12:00 PM
උපාලි අනේ ඔයා ඉස්සර පත්තර කියවල නැද්ද. වාස් කියන්නේ ඉතාම හොඳ කෙනෙක්.(නදී)
නිමල් Tuesday, 16 June 2015 11:25 AM
මේතුමා ගොඩක් දක්ෂ පොලිස් නිලදාරියෙක් පුද්ගලික පළි ගැනීම් වලට මේ තුමාගේ වටිනා කාලය නැති කරනවා. රටට මේ තුමා මොන තරම් සේවයක් කරලා තියනවා ද (නදී)
උපාලි Tuesday, 16 June 2015 12:36 PM
නිමල්,ඉක්මනට ගිහින් මොළය පරීක්ෂා කරගන්න (නි)
ලලිත් Tuesday, 16 June 2015 12:49 PM
අනේ උපාලි, මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉන්න (නි)
උපාලි Tuesday, 16 June 2015 01:44 PM
ඔව් ලලිත් මහත්මයා, කියන්න බලන්න. අපි දන්නවා හොඳට මෙයාලා ගැන (නි)