IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට

වාර්ෂිකව පැවැත්වෙන ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී ලංකාදීපය පිට පිට 11 වැනි වතාවටත් වසරේ ජනප්‍රියම පුවත්පතට ලෙස සම්මාන දිනා ගත්තේය.

අද රාත්‍රියේ බත්තරමුල්ල වෝටර්ස් එජ්  හෝටලයේ පැවැති සම්මාත උළෙලේදී ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා විසින් ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය ලබා ගන්නා ලදී.



අදහස් (11)

වසරේ ජනප්‍රියම පුවත්පතට හිමි සම්මානය 11 වැනි වරටත් ලංකාදීපයට

A.M.THAMARA DAMATANTHI Friday, 10 March 2017 09:10 PM

මගේ අවංක හදපිරි ස්තුතිය.

:       0       0

kalpa Saturday, 11 March 2017 01:16 AM

හරිම සතුටුයි.

:       0       0

ලක්ෂි Saturday, 11 March 2017 01:36 AM

ලංකාවේ සිදුවන ප්‍රවෘත්මය වැදගත් කමක් අැති සිද්ධීන් ලෝකය පුරා විසිරී සිටින ශ්‍රීලාංකිකයන්ට එසැණින් දැන ගන්නට හැකියාව අැත්තේ ලංකාදීපය නිසයි. මෙවැනි සම්මානයකින් පිදුම් ලැබීම එම පුවත්පත අකණ්ඩව කරන සේවයට උපහාරයක්. එ් වගේම ජනතා සම්මානය කොහොමටත් ලංකාදීපයට තමයි. තවත් සියවස් ගනනාවක් ලංකාදීප පුවත් පත ඉදිරියට පවතීවා කියා ප්‍රර්ථණා කරනවා.

:       0       0

sujeewa edirisinghe Saturday, 11 March 2017 02:43 AM

මගේ උණුසුම් සුබ පැතුම් ...

:       0       0

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා Saturday, 11 March 2017 07:11 AM

ඉතාමත් සතුට දනවන්නකි. සුභ පැතුම් එක් කරමි.

:       0       0

සෙනෙවි Saturday, 11 March 2017 07:29 AM

බොහෝ පුවත්පත් පාඨක ප්‍රතිචාර ඵල කිරීමෙන් වැලකී සිටියදී ලංකාදීප පුවත් පත පාඨකයන්ගේ අදහස් වලට තැනක් ලබා දීම අගය කල යුතු කාරණයකි .ලංකාදීපය තව තවත් වැජඹේවා !

:       0       0

තුෂාරි ප්‍රනාන්දු Saturday, 11 March 2017 08:26 AM

හදපිරි සුබපැතුම්!

:       0       0

siri Saturday, 11 March 2017 08:41 AM

තව තවත් ජනාදරයට පත්වේවායි මගෙන් සුබ පැතුම්!!!!

:       0       0

ධනුෂ්ක Sunday, 12 March 2017 02:30 AM

ලංකාදීපෙ ඔන්ලයින් පත්තරේ නම් දැන් ඉස්සර වගේ බලන්න බෑ. ලොග් වෙන්න මාර අමාරුයි. ලොග් වෙන්න බෑ කියලා. මුලු පිටුවම අාපහු මුලට යනවා. තිබුන විදිය හොදයි. මේකත් ගහගත්තේ බොහොම අමාරුවෙන්

:       0       0

dayani Sunday, 12 March 2017 03:18 AM

මාගේ උණුසුම් සුබපැතුම් !!!!.

:       0       0

rathna Sunday, 12 March 2017 06:45 AM

ලංකාදීපය ට සුබ පතමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 987 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1036 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 410 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site