IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වසර අවසන් වන විට ඩොලර් බිලියන 3ක ආදායමක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ වසර අවසන් වන විට ඩොලර් බිලියන තුනක ,හතරක ආදායමක් විදේශ ප්‍රේෂණ වලින් ලැබෙනු ඇතැයි වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒ අනුව රටේ ජනතාවට නැවත නැගී සිටින්නට අවස්ථාව තිබෙනු ඇති බවටද අමාත්‍යවරයා  විශ්වාසය පළ කළේය.

පැවති තත්ත්වයන් යහපත් වෙමින් පවතින බව මහ බැංකු අධිපතිවරයාට පවසා තිබෙන අතර  රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා ඉදිරි මාස තුනක් හයක් ඇතුළත උද්ධමනය අඩු වී බැංකු පොලී අනුපාතය අඩු වේවි යැයි මහබැංකු අධිපතිවරයා පවසා තිබෙන බවද සඳහන් කළේය.

2023 අයවැය තෙවැනි දින විවාදයේ දී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

වසර අවසන් වන විට ඩොලර් බිලියන 3ක ආදායමක්

කල්පනා Thursday, 17 November 2022 02:16 PM

වැවිලි ආශ්‍රිත ආදායම් වැඩිකර ගැනීම සදහා ලංකාවේ නිපදවන වැවිලි භෝග ආනයනය වහාම නතර කලොත් ලැබෙන ආදායම් වැඩිකර ගන්න පුළුවන් වේවි. එවිට වගා කරන අය දිරිමත් වෙලා වගා කරාවි එයට ජාතික ප්‍රතිපත්ති සැකසීම කරන්න

:       2       0

de silva Thursday, 17 November 2022 07:44 PM

කල්පන කියන දේවල් කලොත් අපිට වේලක් හැර වේලක්වත් කාලා ඉන්න ලැබෙන්නේ නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site