විසුරුවා හැරුණු සබරගමුව පළාත් සභා පළාත් රාජ්‍ය සේවයට ස්ථිර හා අනියම් පදනමින් පරණ දින යොදා පත්වීම් දෙතියි එක්සත් ජාතික පක්‍ෂය හා ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඉංගිරිසි හා දෙමළ ගුරුවරයන් ස්ථිර පදනමින් ද පළාත් සෞඛ්‍ය සේවය කම්කරුවන් අනියම් පදනමින්ද බඳවා ගනිතියි එම පක්‍ෂ දෙක කියයි. පළාත් සභාව විසිරැවීමට පෙර පත්වීම් දුන් නමුත් විසිරැවීමෙන් පසුව පත්වීම් නොදුන් බව එහි ප‍්‍රකාශකයෙක් කියයි.
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
විසිරුවූ සබරගමු සභාවෙන් පත්වීම් එජාපය ජවිපෙ චෝදනා
ලුම්බිණි Friday, 06 July 2012 10:10 AM
මේවත් වැඩද මල්ලි, මේවත් වැඩද?
චිත්‍රා Friday, 06 July 2012 11:01 AM
මේවා බොහොම නරක වැඩ.මේවා වහාම නතර කළ යුතුයි.
දයා සෞදි Saturday, 07 July 2012 03:02 PM
ගිලෙන නැවෙන් මීයන් පනිනවා කියලා අහල නැද්ද?
කැප්පෙටිපොළ Friday, 06 July 2012 10:43 AM
මොන එහෙකට පළාත් සභාවලට පොරකනවද? මේ රටේ යහමින් ජීවත් වෙන්න ඕනි හොදට වැඩ කරන බැකෝ එකක් විතරයි.
Friday, 06 July 2012 11:26 AM
ඡන්දේ කාලෙට ලංකාවේ මෙහෙම දේවල් වෙනවා තමයි..
කුරුවට Saturday, 07 July 2012 03:59 PM
කෑගල්ලෙ අයියට මොලේ පෑදුනාට වැඩක් නැහැ
නලින් Friday, 06 July 2012 11:41 AM
භූමිපාලගේ වැඩ තමා, මේ පාරවත් කෑගල්ලේ මිනිස්සුන්ට මොලේ පෑදෙයිද දන්නේ නැහැ!
මනෝහරන් Friday, 06 July 2012 11:18 AM
නලීන්, මට නම් සැකයි පැදෙන්න මොළයක් තියෙනවද කියලා
කසුන් Friday, 06 July 2012 12:16 PM
අපොයි ඇත්ත. අපි දන්නවා ඕවා ගැන. මේක පුදුම රටක්. පත්වීම් ගන්න අයත් රට ගැන නෙවෙයි හිතන්නේ. රටට හෙන ගැහුවත් කමක් නෑ. ඒ අයට හරි ගියොත්. මේකට තමයි කියන්නේ නඩුත් හාමුදුරුන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා
කසුන් Friday, 06 July 2012 11:44 AM
අනේ කතෘ මහත්තයෝ අපි දාන්නෙ ඇත්ත. බොරුනම් ඔයාලගෙ රත්නපුර, බලංගොඩ ප්‍රදේශීය වාර්තාකරුවන්ගෙන් විමසන්න.
නිශ්ශංක Friday, 06 July 2012 12:52 PM
මේ කතාව ඇත්ත. "නලීන්" හරියටම හරි.