IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි

(විනීතා එම් ගමගේ)

රාජ්‍ය විශ්ව විද්‍යාලයන්හි ඇති විද්‍යා පීඨ 11 ට සිසුන් 20 700 ක් බඳවා ගත හැකි වුවත් 2010 සිට 2015 දක්වා වසර 6 ක කාලය තුළ සෑම වසරකම බඳවා ගෙන ඇත්තේ සිසුන් 15 000 කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය අරුණ කුමාර මහතා ප‍්‍රකාශ කරයි.

මේ අනුව  සෑම වසරකම සිසුන් 5000 කට අධික පිරිසකට අවස්ථා අහිමි වන බව ද හෙතෙම කියයි.

එසේ තිබියදිත් පාසල්වල විද්‍යා විෂය උගන්වන ගුරුවරුන්ගේ බරපතල හිඟයක් පවතින බවත් මේ වනවිට සමහර පාසැල්වල විද්‍යා විෂය ඉගැන්වීමට ගුරුවරුන් නොමැති වීමෙන් විද්‍යා අංශ වසා දැමීමේ තත්ත්වයක් මතු වී තිබෙන බවත් මහාචාර්යවරයා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ පීඨ සමාජ ශාලාවේ අද (15) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමිනි.

 



අදහස් (2)

වසරකට සිසුන් 5000කට සරසවි වරම් අහිමි වෙයි

theshan Thursday, 15 June 2017 10:07 AM

කෝ දැන් අර ගොන්තරේ ය?? මේවට උද්ගොශ්නය කරන්නේ නැත්ද?? මේ හින්ද ත්මි පෞද්ගලික විශ්ව විද්‍යාල තයන ඕන. සල්ලි දීල හරි ලංකාවට උගත් පිරිසක් බිහි කරන්න. සාම අශයකින්ම.

:       1       0

dill Thursday, 15 June 2017 02:48 PM

එය එසේනම් අවම ලකුණු ප්‍රමානයට මදක් අඩු ලකුණු ගත් සිසුන් හට එම අවස්ථාව ලබාදෙන්න. ඔබ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ වැඩ බලන සභාපති මහාචාර්ය උනාට ඔබගේ පාසල් කලේ ඔබට මේ දේ වුනානම් ඔබ දැන් ඉන්නේ කොතැනේද ?

:       0       351

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 220 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 411 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 171 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site