බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු හයදෙනා අද අභියාචනයක් ඉදිරිපත් කළහ.
2025 දෙසැම්බර් මස 18
520
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
265
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාසුයි පුතයි ඇපැල් ගනී
ගායනා නෙත්මි Thursday, 10 December 2015 07:42 AM
වරදක් කලා නම් ජාතියක්, භේදයක් වැඩක් නෑ වරදට දඩුවම් ලැබිය යුතුමයි. (ර)
සෙනරත් Thursday, 10 December 2015 09:26 AM
ඇපිල් එකෙන් නිදහස් වේවා කියා ප්‍රාර්ථනය කරනවා, ඔබ රටේ අපරාධ අඩුකිරීමට ප්‍රයෝගික ක්‍රියාමාර්ග ගත් අයෙක් නිසා. (බ)
රුවන් ඉද්දමල්ගොඩ Thursday, 10 December 2015 09:51 AM
ලංකාවේ ඉන්නේ ඔක්කොම බෝධිසත්වරු. වාසුයි පුතයි විතරයි මිනී මරලා ඇත්තේ. බුදු වදන් අමතකද? පිරිසිදු දෑත් ලෝකේ නෑ. (බ)
විජයබාහු Thursday, 10 December 2015 10:25 AM
මම හිතුව හිනා වේවි යනකොට (බ)
උදය Thursday, 10 December 2015 10:54 AM
ඇපීල් එකෙන් තීරණයක් දෙන තුරු බලා ඉඳිමු විවේචන නොකර. ලොව සියලුම වැරදි කරුවන්ට දඬුවම් දෙන එක කොපමණ ප්‍රායෝගික දැයි අවංකවම සිතන්න. (ර)