බණ්ඩාරගම රයිගමදී ලොතරැයි වෙළෙන්දකුගෙන් ටිකට් පතක් මිලදී ගන්නට ආ ව්‍යාපාරිකයෙක් ත්‍රීරෝද රියක හැපී මරුමුවට පත් විය.
ලොතරැයි අලෙවිකරුද තුවාල ලැබීය.
එම ත්‍රීරෝද රිය ඉන් පසුව පාරේ ගිය ලොරියක ද හැපුනේය. එහෙත් රියදුරා තුවාල නොලබා බේරුණේය.
2025 දෙසැම්බර් මස 18
296
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වාසනාව සොයා ගිහින් අවාසනාව මතුවේ