එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව කණ්ඩායම් නායක වසන්ත සේනානායක මහතා හෘදයාබාධයක් නිසා පොළොන්නරුව රෝහලට ඇතුළු කළ බව ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට මාරු කර එවන බව වෛද්‍යවරු පවසති.
පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසන්ත සේනානායක අසනීප වෙයි
ඈන් Tuesday, 18 August 2015 04:32 AM
සියලු දේ උපේක්ෂාවෙන් දරා ගත්තා නම්.(ම)
ගිතා Tuesday, 18 August 2015 05:02 AM
සන්තෝසෙට වෙන්න ඇති. (ම)
ධම්ම Tuesday, 18 August 2015 05:46 AM
මට නිවිතිගල අතුකෝරල මහත්තයා මතක් වුණා(ම)
කවී Tuesday, 18 August 2015 10:34 AM
ඉක්මන් සුවය පතමි (බ)