IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (12) නියෝග කළාය.

මෙම සැකකරු එලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ  නීතිපතිවරයාගේ උපදෙස් ලැබෙන තුරුය .

මෙම සිද්ධියට අදාළව ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදා මුදාහැරීමට අධිකරණය නියෝග කළේ ඉකුත් 23 වෙනිදාය.

ගාලුමුවදොර අරගල සිද්ධියට අදාළව මෙම සැකකරුවන් දෙදෙනාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් අගෝස්තු මාසයේදීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (11)

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Lal Monday, 12 December 2022 12:28 PM

මේ ත්‍රස්තවාදීන්ව අත්අඩංගුවට ගන්න...

:       29       18

SanthuMonday, 12 December 2022 01:32 PM

අනේ හැබෑට මොකට එළියට ගත්තද? දැන් දැන් රටේ තැනින් තැන ඇතිවන ගිනි ගැනීම් වලට වග කියන්න ඕනෑ මහඔලු මොකුත් නොදන්නා ගානට රට හදන හැටි කිය කියා ඇවිදිනවා. මොවුන්ව වෙන පැත්තකින් වෙනම ක්‍රමයකට උගුලට අසුකරන ගමන්. "ඡීවිතයට අවශ්‍ය සියල්ල පවුල්වලට පිනට ලැබෙනවා නම් කුමට වාසිටි යනවාද?" නේද... තව තවත් ඇස් කන් පියන් බලාගෙන උන්නොත් ඡනාධිපතිතුමනි, රට ගොඩ ගන්නවා බොරු...

:       12       14

Ruhunu Monday, 12 December 2022 12:56 PM

අත පය හතර හොඳින් තියාගෙන, කොහෙන්හරි බඩකට පුරවාගෙන ජීවත්වෙන කෙනෙක්...

:       27       18

ලුම්බිණි Monday, 12 December 2022 01:23 PM

ඇත්ත ත්‍රස්තවාදීන් නිදහසේ එළියේ ඉන්න එක තමයි දුක...

:       8       26

කිරිපුතා Monday, 12 December 2022 01:36 PM

මේ NGO ත්‍රස්තවාදීන් සමඟම තම වයසක ගුරුවරයාට ගහන්න ආපු 300 ක් පමණ වූ අමණ පිරිසද එක කාමරයකට දැම්මා නම් අමණ ගහනය බලාගන්න පුළුවන්... ළමයෙක් විශ්වවිද්‍යාලයට ගිහින් තම ජීවිතය හදාගෙන රටට සේවයක් කරන ඒ ලස්සන මාවත තනිකරම වනසා දමන මෙවැනි අය රටටම පිළිලයක්...

:       9       15

දාස Monday, 12 December 2022 02:02 PM

මේක මහා අපරාධයක්...!

:       14       11

fairoos Monday, 12 December 2022 02:47 PM

නන්දසේනට මුකුත් නැහැ... රනිල් රාජපක්ෂට නම් හොඳක් වෙන්නේ නැහැ... මේ කරන අපරාධයට...

:       9       11

chami Monday, 12 December 2022 03:03 PM

රට විනාශ කරන පිළිල, දේශපාලන හොරුන්ටත් වඩා මොවුන් භයානකයි. ඉගෙන ගන්නෙත් නැහැ.. අනිත් අයට ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ.

:       10       9

sharm warnMonday, 12 December 2022 04:00 PM

ඇයි ඔයාට ඉගෙන ගන්න බැරිවෙලා තියෙන්නේ..?

:       0       3

පොඩිවිජේ Tuesday, 13 December 2022 07:58 AM

මෝඩ අරගලකාරයෝ උඹලා උසි ගන්නපු උන් කොහෙද දැන්. මේවා බලලා අනිත් උන් හැදියව්. අන්තිමට දෙමව්පියෝ තමයි උඹලා ගැන බලන්න ඉන්නේ. ඒ මිනිස්සු දුක් විඳලා උඹලාට ඉගැන්නුවේ. ඔහොම ඉන්න නෙමෙයි. උඹලා මෝඩයෝ වගේ ඔහේ රැල්ලට ගියා මහා ලොකුවීරයෝ වගේ. උඹලගේ අරමුණ උනේ මොකද්ද කියලා උඹලවත් දැනගෙන හිටියේ නෑ නේද . පැහැදිලිව රටට වැඩක් කරන්න හිටපු මනුස්සයා පන්නලා දැම්ම. උඹලාට බුරියානි කන්න දීලා උන්ගේ වැඩේ කරගත්තා. කෝ කෝ දැන් උන්. උන්ගේ වැඩේ කරගත්තා උඹලාඉස්සරහට දාල.... උඹලා අහුඋනා.... පව් උඹලා.....

:       0       0

බෙන්ත Tuesday, 13 December 2022 07:59 AM

කව්ද එළියේ ඉන්න කෙනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1910 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site