(විමුක්ති එස් රුද්‍රිගු)
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන්ට එරෙහිව ඇති පදනම් විරහිත ත්‍රස්ත විරෝධී චෝදනා වහා ඉවත් කළ යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපීය පර්යේෂක ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසයි.
රැඳවුම් නියෝගය දීර්ඝ නොකළ යුතු බව ද ත්‍යාගි රුවන්පතිරණ මහත්මිය පවසා තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ ප්‍රමිතීන්ට නොගැලපෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහාම බල රහිත කළ යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සංවිධානය ප්‍රකාශ කර ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සියලුම දෙනා රඳවා තබා ගැනීම බලධාරීන් වහාම සමාලෝචනය කළ යුතුවා සේම ඔවුනට ඇප ලබා ගැනීමට සාධාරණ ප්‍රවේශයක් ලබා දිය යුතු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පෙන්වා දෙයි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වසන්තට - සිරිධම්ම හිමිට එරෙහි චෝදනා ඉවත් කරන්න
විපරමා Thursday, 17 November 2022 07:29 PM
රටම හොරාකාලා විනාශ කරපු, ජනතාව මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ උන්ට,දූෂිත දේසපාලුවන්ට කිසිම අවුලක් නැහැ.සදහටම හිරේ ඉන්ඩ ඕන එවුන් අද නිදහසේ. මජර දේසපාලනයට, දැරිය නොහැකි ජීවන බර,පීඩනයට එරෙහිව නැගීසිටි වසන්ත ,සිරිදම්ම හිමි. හිරේ.