IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විසිතුන් කෝටියක බාල නිල ඇඳුම් ඔරුගොඩවත්තේ

2015 වසරේ මුල බෙදා හැරීමට ගෙනා පාසල් නිල ඇඳුම් කට්ටල ලක්ෂ 12 ක් තවමත් ඔරුගොඩවත්ත අධ්‍යාපන සේවා අමාත්‍යංශයට අයත් ගබඩාවක ඇතැයි ද එහි වටිනාකම රුපියල් විසිතුන් කෝටි හැට ලක්ෂයක් පමණ බවද ලංකා ගුරු සංගම් සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කියයි.

අධ්‍යාපන අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුයේ මෙම නිල ඇඳුම් තොගය නියමිත ප්‍රමිතියෙන් තොර නිසා ඒවා නොබෙදූ  බවයි. එම රෙදි ආනයනය කළ සමාගමට මුදල් නොගෙවීම හෝ ආපසු බාරදීම දැනට සිදුකළ හැකි බවද ඔහු කීවේය.

 

 



අදහස් (0)

විසිතුන් කෝටියක බාල නිල ඇඳුම් ඔරුගොඩවත්තේ

සොපී Wednesday, 16 December 2015 02:46 AM

බඩු බාල නම් ආපසු දෙන්න තිබුණනේ (නි)

:       0       0

සුරන් Wednesday, 16 December 2015 03:19 AM

කෝ එතකොට මේකට වගකිවයුත්තා? (නි)

:       0       0

වරුණ Wednesday, 16 December 2015 03:29 AM

යහපාලන ආණ්ඩුවෙන් වෙළඳපළෙන් රෙදි ගන්න වවුචර් දෙද්දී මොකටද රෙදි ගෙනාවේ? ඕක ෂුවර් එකටම පහුගිය ආණ්ඩුවෙන් ගෙනා රෙදි තොගයක් වෙන්න ඇති (නි)

:       0       0

දහම් Tuesday, 15 December 2015 12:22 PM

මේ ගැන කාට කියන්නද?(හේ)

:       0       0

ස්ටර්ලින් Tuesday, 15 December 2015 01:55 PM

ඕවගෙන් කොමිස් අරගෙන ඉවර නිසා දෙන්න බැහැ නේද ? අපි දැනගත්ත වවුචර් වලට විරුද්ධ වෙන කොට .ඊලග ඡන්දෙට සිල්රෙදී වලට තමයි ගන්න වෙන්නේ .(හේ)

:       0       0

රාධා Tuesday, 15 December 2015 01:56 PM

අර රෙදි බෙදන්න ඕනෑම කිව්වේ මේ ටික බෙදන්න වෙන්නැති නේද ? ආපසු බාරදෙන්න අවුරුද්දක් ?(හේ)

:       0       0

වික්‍රම Tuesday, 15 December 2015 02:23 PM

බාල ඇදුම් කට්ටල ගෙන්වපු එකෙනා ගෙන් අය කරගන්න (හේ)

:       0       0

ඩී.උපුල් Tuesday, 15 December 2015 02:36 PM

වවුචර දෙනකොට හුඟදෙනෙක් දැඟලුවේ ඇයි කියලා දැන් තමයි තේරුම් යන්නේ. (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 15 December 2015 03:15 PM

මේවායින් යම් ප්‍රයෝජනයක් ගන්න බැරිද? (නි)

:       0       0

රොහාන් Tuesday, 15 December 2015 07:59 PM

අනේ මෙහෙමත් නාස්තියක්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site