IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාස්ට හමේ ලෙඩක් නෑ

ජනාධිපති ලේකම් කාර්යාලයයේ වාහන 16 ක්  අවභාවිතා  කරන ලදැයි  රිමාන්ඩ් භාරයට  පත්  කොට  සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි  සජින් ද වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට  සාමාන්‍ය  සිරකරුවන් රඳවා  සිටින වාට්ටුවකට  වහාම මාරු  කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය නියම කළාය.

සජින් වාස් මහතා බරපතල චර්ම රෝගයකින් පෙළෙන බව ඔහු අධිකරණයට ප්‍රකාශ කළත් වෛද්‍ය පරික්ෂණයට  භාජනය කිරිමෙන් අනතුරුව ඔහුට  එවැනි  රෝගයක් නොමැති බව අධිකරණයට  ඉදිරිපත් කළ වාර්තාව සැලකිල්ලට  ගත්  විනිසුරුවරිය එලෙස නියම කළාය.



අදහස් (0)

වාස්ට හමේ ලෙඩක් නෑ

ද සිල්වා Sunday, 19 July 2015 10:18 AM

මෙයාට තියෙන්නේ හමේ ලෙඩෙක් නොවේ. නිකන් චාටර් වෙනවා (ම)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 19 July 2015 05:48 PM

ඕක හිතේ ලෙඩක්.නැත්නම් ඔලුවේ ලෙඩක්. (නි)

:       0       0

ප්‍රියංක Sunday, 19 July 2015 10:26 AM

කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ (ම)

:       0       0

ප්‍රභා Sunday, 19 July 2015 11:09 AM

උසාවිය නොමග යැවීමට දඩුවම් නැද්ද (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 19 July 2015 11:27 AM

රටක් වටිනා ජන නායකයෙක් විනාශ කළ පිළිකාවක් මෙයා. (බ)

:       0       0

අශෝක ‍ Sunday, 19 July 2015 08:19 PM

එයාට එහෙනම් ලෙඩක් නැද්ද? (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 19 July 2015 12:34 PM

මෙයාගේ පන්දම් පාලියෙන් අර සේවයේ තනතුරු වලට හොරෙන් පැන ගත්ත අයටත් දැන් කසන ලෙඩක් හැදිලා තියෙන්නේ ඒත් බෙහෙත් දෙන්න කවුරුත් නැහැ (බ)

:       0       0

වජිරපාල Sunday, 19 July 2015 08:53 PM

මෙයාලා පුදුම අසනීපකාරයොනේ බලනකොට (නි)

:       0       0

ගුණතිලක Sunday, 19 July 2015 01:16 PM

මෙයාලට ඇත්තටම කිසිම ලෙඩක් නැහැ. අපිට තමයි රටේ නැති හැම ලෙඩේම තියෙන්නේ (නි)

:       0       0

සෝමාවතී Sunday, 19 July 2015 02:25 PM

මෙයාට ඉස්සරත් ඔය කුෂ්ට ලෙඩේ තිබුනා. නිදිකුම්බා තම්බපු වතුරෙනුත් හේදුවා. වැඩක් නැහැ. ලෙඩේ යට යනවා විතරයි. (නදී)

:       0       0

කැටවල Monday, 20 July 2015 12:43 AM

ඔක්කොම බරපතළ රෝග හැදෙන්නේ බන්ධනාගාර ගතකළහමනේ! (නි)

:       0       0

අබේකෝන් Sunday, 19 July 2015 03:13 PM

ප්‍රියන්ත ඔබ හරියටම හරි ටික දෙනෙක් බල ඉන්නවා අගෝස්තු දහඅට වෙනකම් (බ)

:       0       0

රවින්ද්‍ර Monday, 20 July 2015 01:55 AM

එයාට තියෙන ලෙඩ වලට බෙහෙත් නැතුව ඇති (නි)

:       0       0

ටිරාන් Monday, 20 July 2015 02:01 AM

එයා හිරේට යන්න කලින් හමේ රෝග විශේෂඥයෙකුගෙන් බෙහෙත් අරගෙන නැද්ද? (නි)

:       0       0

ඉසුරු Monday, 20 July 2015 02:23 AM

අනේ ඇත්තට මෙහෙමත් ලෙඩ්ඩු? (නි)

:       0       0

තුසිත Sunday, 19 July 2015 04:22 PM

මෙවැනි පුද්ගලයන්ට හමේ රෝග නොහැදී තිබෙන එක ගැන පුදුමත් හිතෙනවා. (නි)

:       0       0

ගෝල්ඩන් Sunday, 19 July 2015 09:38 AM

පුදුමයි දොස්තරලා ඇත්ත කියලා තියෙනවා අගය කරනවා (ම)

:       0       0

යහම්පත් Sunday, 19 July 2015 04:37 PM

එයාලට දැන් තියෙන්නේ මානසික ආතතිය. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 19 July 2015 09:41 AM

වංචා දුෂණ නඩු වලට අසුවන දේශපාලකයන්ට , නොයෙක් වර්ගයේ රෝග සැදෙන්නේ රිමාන්ඩ් කරාම , පුදුම ලෙඩ හැසෙන්නේ , එලියට ආපු ගමන් කිසි රෝගයක් නැහැ (ම)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 July 2015 10:05 AM

පේනවනේ බොරුවෙන්ම තමයි ගේම දෙන්න හදන්නේ ! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site