IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වාස්ට පුතාට ඇප ඉල්ලයි

බම්බලපිටියේ ධනවත් ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනයේ සැකකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට හා ඔහුගේ පුත් රවිදු ගුණවර්ධනට  ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීම සඳහා  20 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නීතීපතිට සිතාසි යවන ලෙස මහාධිකරණ විනිසුරු  ලලිත් ජයසුරිය මහතා  අද  (23) නියෝග කළේය. 



අදහස් (0)

වාස්ට පුතාට ඇප ඉල්ලයි

ද සිල්වා Monday, 23 September 2013 03:27 PM

මේ ගොල්ලන්ට විරුද්ධව චෝදනා තිබෙනවා නම් නඩු විහාගයක් පවත්වා යුක්තිය ඉෂ්ට කරන්න. ලංකාවේ හැමදාම කරනේ ජනතාවගේ මුදලින් රිමාන්ඩ් සිරකරුවන් මාස ගණන නඩත්තු කිරීම , මේ හැමදෙයක්ම වෙන්නේ පොලිසියේ සහ උසාවියේ වැඩ නිසයි. සමහර මිනීමැරුම් නඩු අවුරුදු 10 -15 කාලයක් අහනවා. එතකොට සාක්කිකාරයන්ටත් ඔක්කොම අමතක වෙලා (නි)

:       0       0

මාතුපාල Monday, 23 September 2013 09:24 PM

කුමාරි, ඒ කියන්නේ මොකක්ද? (නි)

:       0       0

වරුණ Monday, 23 September 2013 11:44 AM

වාස් මහත්තයත් මුකුත් මතක නැහැ කිව්වනම් හරි?

:       0       0

පිටිගල මිලානෝ Monday, 23 September 2013 12:29 PM

බාර ගත්ත 'මිනී කොන්ත්රාත්තුවේ' ඇප දීමක් ගැන සඳහන් වෙලා නැද්ද?

:       0       0

කුමාරි Monday, 23 September 2013 01:07 PM

මෙයට එපා. දුන්නොත් අනිවාර්යයෙන්ම මදුරුකොයිල් කාල හරි සියදි නසා ගන්නවා ෂුවර්. (ස)

:       0       0

සුබේ Tuesday, 24 September 2013 12:44 AM

අමතක වෙන තියරිය දැම්මා නම් වාස් ගොඩ. (නි)

:       0       0

චාන් Tuesday, 24 September 2013 05:26 AM

මෙයාලව එළියට යවන්නේ ඇයි? (නි)

:       0       0

ජී Monday, 23 September 2013 08:16 PM

මෙහෙම ඇප දෙන්නේ ලංකාවේ විතරයි වෙන්න ඇති (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site