IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වස්ගමුවේ පතල් කැපූ හතරක් මාට්ටු

(සිරිපුර මදුශානි අබේසිංහ)

පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලංකඩුව ප්‍රදේශයට ඇතුළත් වී නීතිවිරෝධීව අනවසරයෙන් පතල් කැණීම් සිදුකළ සිව්දෙනකු අද උදෑසන අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව වනජීවි වැටලීම් ඒකකය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 30 ත් 35 ත් අතර වයසේ පසුවන අඹන්ගඟ ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් බව පොළොන්නරුව වනජීවි වැටලීම් ඒකකයේ අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මෙම සැකකරුවන් දිගු කලක සිට පොලොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ අඹන්ගඟ පාලම්කඩුව ප්‍රදේශයට ඇතුළු වී නවාතැන්ගෙන පරිසරයට විශාල ලෙස හානි කරමින් විශාල වලවල් හාරා පතල් කැණීම් සිදුකළ පුද්ගලයන් බවද විජේකෝන් මහතා කීය.



අදහස් (1)

වස්ගමුවේ පතල් කැපූ හතරක් මාට්ටු

Sit and no Tuesday, 10 October 2023 07:38 PM

ඔය වගේම මැණික් ගැරීමට බලපත්‍ර දුන්නාම අවම වශයෙන් දින දහයකට වරක්වත් මැණික් අධිකාරිය පමණක් නොවෙයි, ගොවිජන සංවර්ධන කාර්‍යාලය මගිනුත් පරීක්ෂා කිරීම් කළොත්, හොඳයි භූවිද්‍යා හා පරිසර අධිකාරිය නම් කිසිදාක එන්නේ නැහැ කියලාත් වැඩක් නැහැ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site