IMG-LOGO

වස්ගමුවේ ගැටුමක්

වස්ගමුව කුමාර ඇල්ල රක්ෂිතයේ හොරෙන් මැණික් ගරන්නට ගිය බව කියන පිරිසක් සහ වනජීවී නිලධරයන් අතර වෙඩි හුවමාරුවකින් මැණික් ගරන්නකු සහ වනජීවී නිලධරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. වෙඩි හඬක් ඇසුණු බව ගැමියෝද කියති.



අදහස් (0)

වස්ගමුවේ ගැටුමක්

නවීන් Sunday, 13 May 2012 12:42 AM

ආචාර්ය මහත්මයාගේ කථාව සම්පූර්ණ ඇත්ත. එතුමාට මගේ ආචාර්යය.

:       0       0

ශෙරිෆ් Saturday, 12 May 2012 01:07 AM

මොකටද හොරෙන් ගරන්නේ? බලපත්‍රයක් ගත්තනම් ඉවරයිනේ.

:       0       0

ෆාරූ Saturday, 12 May 2012 10:05 AM

හේ හේ හේ ෂෙරීෆ් කියන කථා. අපි ඉන්නෙ ලංකාවේ.

:       0       0

මෙන්ඩිස් Saturday, 12 May 2012 12:03 PM

බලපත්‍රයක් ඕනෑ නැහැ.ලංකාවේ ඉන්නෙ චන්ඩි.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 01:04 PM

අනිවාර්යෙන්ම මේ සිදුවීමට මේ පළාතේ දේශපාලකයෙක් සම්බන්ධ ඇති. නැතිනම් ඔය විදිහට වෙඩි තියා ගන්න තරම් ප්‍රබල මැර පිරිසක් වෙන කාටද ඉතින් ඉන්නේ.රට පුරා නිධන් හෑරිල්ලයි. මැණික් ගැරිල්ලයි. පුරාවස්තු හොරකම් කිරිල්ලයි දකිනකොට අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදය පන්සිල්වලින් ඉවත්කරන්න කැබිනට් පත්‍රිකාවක් නොගෙනාවොත් තමයි පුදුමේ

:       0       0

අලිබබා Saturday, 12 May 2012 01:25 PM

ලංකාවේ ඇමති කෙනෙක් ගාවට ගිහාම ඔය බලපත්‍රය ගන්න පුලුවන්නේ. ඊට පස්සේ බය නැතිව වැඩේට බහිනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2047 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 722 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site