ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වූ භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා ඇමැති වාසුසේව නානායක්කාර මහතා කළ ප‍්‍රකාශයක් ගැන ඔහුගෙන් කට උත්තරයක් ගැනීමට රහස් පොලිසීය සැරසෙයි http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2011/10/wwww2-75x75.jpg
2025 නොවැම්බර් මස 04
544
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1692
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වාසුගෙන් කටඋත්තරයක්
Wickey - Surrey Wednesday, 19 October 2011 01:34 PM
අනේ මොන කරුමයක්ද මන්දා කල්පයක් පෙරුම් පුරලා පුරලා ලබා ගත් මගේ ඇමතිකම
දමිත් නිශාන්ත Tuesday, 18 October 2011 12:37 PM
මෙයා කබරගොයා තලගොයා කර ගන්නවානේ
සපරමාදු Tuesday, 18 October 2011 01:18 PM
පොඩි තැනින් වතුර බසීවි වගේ නියම චූදිතයා රෝහලේ අහක යන මිනිසුන්ව පටලවා ගන්න හදනවා මේවා කැකිල්ළේ නඩු තින්දු