IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්

 ජ

(ලක්ෂිත ද සිල්වා නුවර එළිය)

‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට  වැනි 16 වැනි දින දක්වා  නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදන් කරමින් පවතී.

වෙහෙර විහාරස්ථාන, මාර්ග ගම්මාන සරසමින් සියලු දෙනා සම්බුදු තෙමගුල සැමරීමට සූදානම් වන අයුර එහි සංචාරය කළ අපට දැක ගත හැකියි. 

රාජ්‍ය වෙසක් උත්සවය සදහා දිවා රාත්‍රි කටයුතු කරනු ලබන පිරිස් වෙත සංග්‍රහ කිරීමට සහයෝගයක් ලෙස ලක්ෂ දෙකකට ආසන්න වටිනා කමින් යුක්ත වියලි ආහාර නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමය  නුවරඑළිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී  නුවරඑළිය ප්‍රාදේශය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛනාධිකාරි  කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදි.

මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකොන් මහත්මිය, ප්‍රාදේශිය ලේකම් ඩි. ඒ. පී. ධනසුරිය මහතා ඇතුළු නිළධාරින්ද, ඒකාබද්ධ වෙළඳ සංගමයේ සාමාජිකයන් ද සහභාගි විය.

 

 

 

 

 



අදහස් (0)

වෙසක් උත්සවයට නුවරඑළිය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site