
( මහින්ද නිශ්ශංක )
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අද සිට ලබන 13 දා දක්වා විශේෂ දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි. කොළඹ කොටුව හා බදුල්ල, සහ කොටුව හා කන්කසන්තුරේ අතර එම දුම්රිය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව පෙරවරු 7.30 හා පෙරවරු 8.55 කොටුව සිට බදුල්ල දක්වා සහ පෙරවරු 5.30 කොටුව සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන බව පාලක මැදිරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd