IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැසිකිළි වළ අපරාධයක් අල්ලයි

බිංගිරියේ කජුහේනේ නිවසක වැසිකිළි වළක තිබී මිනිස් ඇටසැකිල්ලක කොටස්, කොට්ට දෙකක්, ඇඳ ඇතිරිල්ලක්, ඇඳුම් කෑලි හා යකඩ ඉන්නක් සොයාගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

වැසිකිළි වළ අපරාධයක් අල්ලයි

රූපා Sunday, 18 November 2012 10:01 AM

මෙම නිවසේ අයිතිකරුවන්ව සොයාගත්තා නම් අපරාධකරුවන් ගැන යම් හෝඩුවාවක් ලබාගත හැකියි. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 18 November 2012 10:15 AM

මළ මිනිස්සු කිසිදා බොරු නොකියති. මෙය ළගදීම හෙළිවෙන බව ස්ථිරයි. (නි)

:       0       0

කාන්ති Sunday, 18 November 2012 10:01 AM

රූපගේ මේ අදහස් ටික නැත්නම් පොලීසිය ‍මොනවා කරාවිද දන්නේ නෑ (ස)

:       0       0

සෙනෙරත් Sunday, 18 November 2012 12:38 PM

පව් අනේ ‍මේ මනුස්සයා වල උඩ මෙට්ටේ දා ගන්න ඇති. අනේ වලට වැටිලා මැරෙන්න ඇති (ස)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 03:07 PM

මරන්න හේතුවත් දැනගන්න එපැයි? (නි)

:       0       0

පණ්ඩිතරත්න Sunday, 18 November 2012 02:51 PM

බිංගිරියේ අය කරොත් ඔහොම වැඩක් තමයි (ස)

:       0       0

කුරුවිට Sunday, 18 November 2012 03:14 PM

මොනවට අවුස්සනවද මේ වළවල්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site