IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වැසිකිළියෙන් වතුර ගත් කැන්ටිමට සීල්

අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය පරීක්ෂකවරු මින් මද වේලාවකට පෙර අනුරාපුර රෝහලේ කැන්ටිමට සීල් තැබූහ.

කැන්ටිමේ ආහාර අපිරිසිදු ලෙස සකස් කිරීමට මීට හේතුව බව සෞඛ්‍ය පරීක්ෂකවරු කියති.

මෙම කැන්ටිමට රෝහල් වැසිකිළියෙන් ජලය ලබා ගන්නා ඡායාරූප එසැණ පසුගිය දා පළ කළේය.

 

 



අදහස් (0)

වැසිකිළියෙන් වතුර ගත් කැන්ටිමට සීල්

ලාල් Tuesday, 05 August 2014 03:20 PM

ලංකාදීපයෙන් කෙරෙන සේවයට අපගේ ප්‍රනාමය..!විශිෂ්ටයි.(දී)

:       0       0

අජිත් Thursday, 07 August 2014 12:27 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

තිලක් Tuesday, 05 August 2014 06:36 AM

තව කොයි තරම් ඇතිද මේ වගේ තැන (දී)

:       0       0

තදුෂි Tuesday, 05 August 2014 06:36 AM

ජරාව විකුනනවා මිනිස්සුන්ට (දී)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 06:36 AM

සිල් තියලා මදි (දී)

:       0       0

අංජානී Tuesday, 05 August 2014 06:30 PM

මම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දේවල් ලංකාදිපයන් හෙළි දක්වනවාට (නි)

:       0       0

සිල්වා Tuesday, 05 August 2014 06:35 AM

මට වමනේ යන්න ආවා කතාව අහලා (දී)

:       0       0

හර්ෂ Tuesday, 05 August 2014 07:12 PM

ලංකාදීපයට අ‍පගේ ප්‍රණාමය! (නි)

:       0       0

රත්නායක Tuesday, 05 August 2014 07:19 AM

අනේ සාදු (දී)

:       0       0

රංග Tuesday, 05 August 2014 07:23 AM

සීල් තියන්න ඕනේ කැන්ටිමට නෙමෙ ඔයවගේ වැඩකරන මිනිස්සුන්ට (දී)

:       0       0

හේවාවිතාරණ Tuesday, 05 August 2014 07:31 AM

මෙවැනි වැඩ කරන අය අවීචි මහා නරකාදියේ උපදින්න ඕනෑ (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Tuesday, 05 August 2014 11:42 AM

රෝහල ඇතුළේ ඉඳන්ම මේ වගේ දේවල් කිසිම බයක් සැකක් නැතුව කරනවා නම් මේ මනුස්සයා පිටතැනක කොහොම හෝටල් කරනවා ඇතිදැයි සිතාගත හැකියි. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 August 2014 07:46 AM

මීගමුව නගරයේත් පරිසරය හරිම අපිරිසිදුයි (නි)

:       0       0

දුමින්ද Tuesday, 05 August 2014 12:15 PM

ලංකාදීප හොද වැඩක් . අගය කරනවා. (දී)

:       0       0

විමල් Tuesday, 05 August 2014 08:24 AM

අපි නම් ඔය කැන්ටිමෙන් කන්නේ නැහැ (දී)

:       0       0

දයා අලහාකොන් Tuesday, 05 August 2014 08:48 AM

එලියට නොයෙන මෙවන් ස්ථාන තව කොපමනනම් ඇත්ද? (දී)

:       0       0

පාලින්ද Tuesday, 05 August 2014 08:55 AM

දඩුවම ලොකු දඩුවමක් දෙන්න (දී)

:       0       0

උපාලි Tuesday, 05 August 2014 08:55 AM

හැමදාටම සේල් තියන්න ලොකු දඩුවමක් දෙන්න (දී)

:       0       0

දුලාන් Tuesday, 05 August 2014 09:43 AM

ලංකාව තුළ තියෙන සාම කැන්ටිමක්ම සොයා බලන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 212 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site