IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විසකුරු සතාටත් කරුණාව

මාතලේ යටවත්තේ වාලවෙල දීවිල්ල ජනපදයේ  ගෙවත්තක  සිටි නයි පැටවුන් විසි දෙදෙනකු මාතලේ රජ්ජම්මන වනජීවි සංරක්ෂණ කාර්යාලයට භාර දීමට ගත් තීරණය පරීසරය රැකීමට ගත් හොඳ තීරණයක් බව වනජීවී නිලධරයෝ කියති.

නයි පැටවුන් ඔපල්ගල රක්ෂිතයට මුදා හැරිමට නියමිතය.

(4)



අදහස් (0)

විසකුරු සතාටත් කරුණාව

අමා Tuesday, 30 September 2014 08:52 AM

හොද වැඩක් ,හැමෝම මේවගේ සිත් ඇති අයනම් සමාජය අපි නොහිතන තරම් කුරිරු නොවේ ,ඒත් මෙවැනි මිනිසුන් සමාජයේ ගොඩක් අඩුයි ,කරුණාව ,දයාව ,ඇති මිනිසුන් තව තවත් ඇතිවේව ........(දී)

:       0       0

සඳුනි Tuesday, 30 September 2014 09:32 AM

ඉතා වටිනා ක්‍රියාවක්. සියලු සත්වයන්ට ජීවත්වීමේ අයිතියක් තියෙනවා, (ස)

:       0       0

ඩිලාන් Wednesday, 01 October 2014 06:13 PM

විෂඝෝර සර්පයා දෑක නෑර මෝඩයා කියලා කියන්නේ ඇයි එහෙනම්? (නි)

:       0       0

රවීන්ද්‍ර Tuesday, 30 September 2014 07:03 PM

සොබාදහම අනුව අපි ඔක්කොම එකම දාමයකි (නි)

:       0       0

රන්ජි Tuesday, 30 September 2014 01:30 PM

මරන්නේ නැතුව මේ කල දේ අගය කරනවා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site