IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)

”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්‍රඩා පනතේ කිසිදු වගන්තියක් කඩ කර නෑ”

වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)

- මාධ්‍ය ආයතනයක සේවකයෙකු වශයෙන් කී‍්‍රඩා සංගමයක සභාපති ධූරය දැරීම පිළිබඳව අදහස් දක්වමින්



අදහස් (0)

වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)

ෂිරාන් Wednesday, 22 May 2013 09:14 PM

අනේ මානෙල් දන්නා වුෂු , ගෑනු ගැන නම් දන්නවා.(නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 21 May 2013 05:01 AM

ඔබතුමාගෙන් තැපැල් මාර්ගික වූෂු පුහුණුවක් මට අවශ්‍යය.අලෙවි කිරීමේ මූලික පදනම වන පාරිභෝගික තෘප්තිය මට ලබා දෙනු මැනවි. (නි)

:       0       0

මනෝජ් Saturday, 18 May 2013 07:54 AM

ලංකාවේ රජය වුෂු වලට දක්වන උනදුව ගැන කොහෙත්ම සැහීමකට පත්වෙන්න බැහැ .එය ලබාගන්න අපි හැමෝම එක වගේ වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.ඒ වගේම අපට මතකයි එක්තරා යුගයක වුෂු තනි පුද්ගලයකු යටතේ තියාගෙන වුෂු නැතිකරපු කාලයක් තිබුනා.ඇත්තෙන්ම දැන් තියෙන තත්වය හොදයි කියලා හිතෙනවා. මේ උත්සාහයට සැමදෙනාටම ස්තුති කරන්න කැමතියි.නමුත් මින් එදිරියට කරන හැම වැඩකදීම ඔබල අවංකවත් වගකීමෙනුත් විනිවිද බාවයෙනුත් වැඩකරනවා නම් ලංකාවේ වුෂු මීට වැඩිය ජනප්‍රියව සැමදෙනා අතරටම විශ්වාසය ගොඩනැගීමට ඉවහල් වෙයි.මීට වුෂු වලට ආදරය කරන පාටකයෙක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site