IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විශිෂ්ට තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට 49 - 18 ක ජයක්

ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ තීරණාත්මක අවසන් තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම කසක්ස්තාන් පිලට එරෙහිව ලකුණු 49 - 18 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට සමත් විය. මෙම තරගය කොළඹ හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්විණ.

සඳුන් හේරත්, ෂෙනාල් ඩයස් සහ ප‍්‍රදීප් ලියනගේ ලබාගත් උත්සාහක දිනුම් රීසා මුබරක් විසින් ගෝල දිනුම් බවට ප‍්‍රවර්ථනය කරනු ලැබීමෙන් පසුව දඬුවම් පහරවලින් තවත් ලකුණු 9 ක් ශී‍්‍ර ලංකා පිලට එක් කිරීමට මුබරක් සමත් විය. සත්‍ය රණතුංග උත්සාහක දිනුමක් ලබාගත්තේය. ෆසිල් මරීජා සහ චාමර දාබරේත් උත්සාහක දිනුම් ලබාගත්හ.

ශී‍්‍ර ලංකාව (ගෝල 5 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 3 යි) -         49
කසක්ස්තානය ( ගෝල 1 යි, උත්සාහක දිනුම් 1 යි, දඬුවම් පහර 2 යි)    -     18

 



අදහස් (0)

විශිෂ්ට තරගයකින් පසු ශී‍්‍ර ලංකාවට 49 - 18 ක ජයක්

ඩිල්ෂාන් Monday, 08 April 2013 05:01 AM

කණ්ඩායමට සුභ පැතුම්! ජය වේවා! (නි)

:       0       0

යොහාන් Saturday, 06 April 2013 04:57 PM

ජය වේවා !(ස)

:       0       0

චන්දන Saturday, 06 April 2013 06:18 PM

කණ්ඩායමට සුභ පැතුම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site