IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


විශිෂ්ටතම බොක්සිං තාක්ෂණික නිළධාරිනිය නීවා

ශ්‍රී ලංකාවේ ප‍්‍රවීණ බොක්සිං තාක්ෂණික නිළධාරිනියක වන නීවා ඇඹුල්දෙණිය මහත්මිය, ආසියානු බොක්සිං සංගමය විසින් කරන ලද වර්ගීරණයකට අනුව 2012 වසරේ විශිෂ්ටතම ආසියානු බොක්සිං තාක්ෂණික නිළධාරිනිය ලෙස තේරී පත්ව ඇත.

මේ හේතුවෙන් ඇයට ‘2012 වසරේ හොඳම ආසියානු තාක්ෂණික නිලධාරිනියට පිරිනැමෙන සම්මානය නීවා ඇඹුල්දෙණිය මහත්මියට පිරිනැමීමට ආසියානු බොක්සිං සංගමයේ විධායක කමිටුව සූදානමින් සිටී.

2012 වසරේ ආසියානු බොක්සිං කී‍්‍රඩා කටයුතු සඳහා වඩාත්ම දායකත්වය සැපයූ පුහුණුකරුවන් සහ  නිළධාරීන් සඳහාද මෙලෙස සම්මාන පිරිනැමීමට ඔවුන් කටයුතු සූදානම් කර ඇත.

අපේ‍්‍රල් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති ආසියානු කණිෂ්ඨ බොක්සිං ශූරතාවලිය අවසානයේ ඇයට මෙම සම්මානය පිරිනැමීමට නියමිතය.



අදහස් (0)

විශිෂ්ටතම බොක්සිං තාක්ෂණික නිළධාරිනිය නීවා

සමන් Friday, 08 February 2013 04:19 AM

අපෝ මෙයා ගැන හොදට දන්නේ සෙල්ලම් කරන අය විතරයි.(නදී)

:       0       0

සාලිය වික්‍රමසූරිය Thursday, 07 February 2013 04:26 PM

සුභ පැතුම් මහත්මිය.. අපිට ඔබ ගැන ආඩම්බරයි..!(නු)

:       0       0

නිත්‍යා Friday, 08 February 2013 10:18 AM

සන්තෝෂයි...සුබ පතනවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site