(අංජුල මහික වීරරත්න)
කථානායකවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාව පරාජය කර ආණ්ඩුවේ ශක්තිය පෙන්වන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
කථානායකවරයාට එරෙහි විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමට හොඳ අවස්ථාවක් බව කී අමාත්‍යවරයා එබැවින් එම විශ්වාසභංග යෝජනාව කඩිනමින් විවාදයට ගතයුතු බව සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය.
කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව පැවැත්වුණේ එහි සම සභාපති කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාස භංගය ආණ්ඩුවේ ශක්තිය පෙන්වන්න හොඳ අවස්ථාවක්
Kazi Shajahan Tuesday, 27 February 2024 02:24 PM
ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ශක්තිය තිබුණට, ජනමතය නම් බින්දුවයි. ජනයාට ඕනෑ ඉක්මණට මේ ආණ්ඩුව පලවා හැර, කප්පම් කාරයෝ, ලෝක හොරු, බාර් කාරයෝ, කුඩු කාරයෝ, දූෂිතයෝ ජේල් එකට දාන්න...
ප්‍රසන්න රණතුංග Tuesday, 27 February 2024 06:56 PM
මේ හලෝ මට කප්පම් කාරයා කියලා අවනම්බු කරන්න එපා හරිද? අපි බොහෝම වැදගත් විදිහට හැදුණු, නම්බුකාර වැදගත් උත්තමයින්...
fairoos Tuesday, 27 February 2024 04:32 PM
වෙලාවට ඡන්දයක් තිබ්බොත් ජනතාව පෙන්වයි ඔයාලගේ තත්වේ...!
Nimal Tuesday, 27 February 2024 06:18 PM
ඇත්ත තමයි. ආණ්ඩුවේ ජඩ වැඩ පෙන්වන්න හොඳ අවස්ථාවක්...!
විජිත් Tuesday, 27 February 2024 06:52 PM
බෙහෙත් හොරා කෙහෙලියට පක්ෂව අත් උස්සපු හොර නඩේම පොලි මුදලාලිටත් අත් උස්සයි. ඕවාට උත්තර බුද්ධිමත් ජනතාව ළඟදීම ලබාදෙයි.. ඊට පස්සේ ජම්පර් ඇඳගෙන කුඩුවලට යන්නත් ලැහැස්ති වෙන්න මේ කාලේ කරපු අසික්කිත වංචා, දුෂණ, කප්පම් ගැනීම්, මිනීමැරුම්...වලට...!!!
නන්දසේන Tuesday, 27 February 2024 08:03 PM
බොලා ඔය බයිලේම තමයි කෙහෙලියට විරුද්ධව විස්වාශ භංගය ගෙනාවමත් කිව්වේ. අන්තිමේදී කෙහෙළිය වැඩේ දීලාම ගියා බොලාට...!
ranjithdann Tuesday, 27 February 2024 09:10 PM
134 වෙට්ටු දම දමා ඉන්න ඡන්දයක් එනකන්...!