(සුජිත් හේවාජුලිගේ )
කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප්‍රමුඛ උත්තර ලංකා සභාගයද සහය දැක්වීමට තීරණය කර ඇත
එම කණ්ඩායම ඊයේ (26) රැස්වීමෙම තීරණය ගෙන ඇත
මාර්ගගත සුරක්ෂිත තාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ගෙන එනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ දිනවල අත්සන් ලබා ගනිමින් සිටී.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වාසභංගයේ සහයට විමල්- උදය
පුරවැසියා Tuesday, 27 February 2024 12:01 PM
එල්ලෙන්න වැලක් ඔය තියෙන්නේ...!
Saththaya Tuesday, 27 February 2024 10:14 PM
මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ...!