(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාලවල ආචාර්වරු විශ්‍රාම ගැනීම සහ විදේශගත වීම නිසා දැඩි ආචාර්ය හිඟයක් නිර්මාණය වී ඇති බවත් එම පුරප්පාඩු සඳහා නව බඳවාගැනීම් කිරීමට ක්‍රමවේදයක් සකස් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (4) පැවසීය.
පුරප්පාඩු ප්‍රමාණය ගණනය කිරීමෙන් පසුව නිසි ක්‍රමවේදයකට අනුව බඳවා ගැනීම් කරන බවත් ඒ සඳහා මේ වන විටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්වවිද්‍යාල ආචාර්වරු බඳවා ගැනීම ආරඹයි
pakeer Friday, 04 August 2023 03:30 PM
දැන් ඉතින් අට පාස් අයටත් පුළුවන් මහාචාර්යවරු වෙන්න...
වසන්ත Friday, 04 August 2023 03:39 PM
මර්වින්, රෝහිත, බලු මාරෙ, පතිරණ, අවුරා විරාජ්,
RSDFriday, 04 August 2023 03:59 PM
ඇයි කුට්ටි තිස්ස...?
ravin Friday, 04 August 2023 04:38 PM
පාර්ලිමේන්තුවේ ඉන්න ආචාර්යවරු හෙම නොවෙයි නේද ?