IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති

(යොහාන් භාසුර)

පුරා දින 47 ක් වැඩවර්ජනයක නිරතව සිටින විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ විරෝධතාවක් සඳහා මුදල් අමාත්‍යංශය පිහිටි කොළඹ කොටුව ප්‍රදේශයට පැමිණීමෙන් එම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් නිර්මමාණය වී තිබේ.

රටපුරා විශ්වවිද්‍යාලවල අනධ්‍යන සේවකයන් 3,000 ක් පමණ කොළඹට පැමිණීමෙන් ලෝටස් පාරේ එක තීරුවක් සම්පූර්ණයෙන් වැසීමෙන් මෙම තත්වය උද්ගත වී තිබේ.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (7)

විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයෝ කොළඹ වටලති

Prabha Tuesday, 18 June 2024 12:59 PM

ඔය රස්සාවත් දුම්රිය වගේ යන්නේ පරම්පරාවට අනධ්‍යන සේවකයන්ට නොමිලේ නිවාස හැමදේම ලැබෙන එකම තැන. පේරාදෙනියේ නම් සේවකයෝ වැඩි හරියක් ඉන්නේ ගෙවල්වල

:       7       42

යෝගා Tuesday, 18 June 2024 01:42 PM

මේක හරියට බූරුවෝ සෙට් එකක් අශ්වයන්ට දෙන කෑම ඉල්ලනවා වගේ වැඩක්. මේ අයව වෙනත් අමාත්‍යාංශ වලට අනුයුක්ත කරලා දාන්න

:       14       40

aggona chandare Tuesday, 18 June 2024 02:02 PM

විශ්ව විද්‍යාල අනධ්‍යන කට්ටියගෙනුත් බහුතරයක් අනෙක් රජයේ සේවකයන් වගේම කාර්යක්ෂමතාව 20% ක් පමණ සේවක පිරිසක් . නමුත් වරප්‍රසාද ඉල්ලන්නේ හරියට 110% ක් කාර්යක්ෂමතාවක් තබා ගන්නවා වගෙයි . මේවා කාගේ බලල් අත්ද කියල අතේ තියෙන බෝඩ් වලින් පෙනෙනවානේ . මුන්ට වතුර ගහල එලවල . අලුතින් සේවකයින් අරගෙන මේ වැඩේ දුවන්න පාලකයින්ට කොන්ද තිබිය යුතුයි .

:       4       19

සෙනෙවිරත්න Tuesday, 18 June 2024 02:02 PM

පඩිය වැඩි කරන්න ඉල්ලීම් කරහම ඒකට ගරහන තිරිසන් ගති ඇති අය මේ රටේ ඉන්නවනෙ. රට කාපු උන්ගෙ කටු ලෙවකන අයට මොන වෘතිය සටන්ද?

:       37       10

Dammika Tuesday, 18 June 2024 09:17 PM

මේ විදියට හැම රජයේ සේවකයාටම පඩි වැඩිකරන්න ගියොත්, සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්නම විදියක් නැතිවෙන බව මතක තබාගත යුතුයි. සියළු දෙනාම ඉල්ලන්න ඕනැ මේ බඩුමිළට බලපාන බදු ඉවත් කරල ජීවත්වෙන්න පහසුවක් ඇතිකරන්න කියලයි..

:       1       1

Lal Tuesday, 18 June 2024 02:34 PM

මුන් හොරු

:       11       26

Asanga samantha Thursday, 20 June 2024 10:52 AM

මේ වගේ නරුමයෝ ඉන්නක්ම් රටක් ගොඩ දාන්න බැරිය. මුන් රට විනාස කරන්න ආපු සක්කිලී

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site