IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


විශ්‍රාම ගියත් එක තැනම වැඩ

විශ්‍රාම ගොස් දෙමසක් පමණ ගතවී තිබියදීත් කොළඹ පාසලක නියෝජ්‍ය විදුල්පතිවරයකු තවම එම පාසලේ කටයුතු කරන බව ලංකා ගුරු සංගමය කියයි.

එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියනුයේ අප්‍රේල් 19 වැනි දින විශ්‍රාම ගොස් ඇති නියෝජ්‍ය විදුහල්පති මේ වන විටත් රාජකාරි ලිපි වලට අත්සන් තබමින් කටයුතු කරන බවයි.

එය නීති විරෝධී කටයුත්තක් බව ද ස්ටාලින් මහතා සඳහන් කරයි.



අදහස් (0)

විශ්‍රාම ගියත් එක තැනම වැඩ

දිනේෂ් Tuesday, 04 June 2013 01:09 PM

අන්න වැඩ

:       0       0

අශෝක Tuesday, 04 June 2013 05:04 AM

බලාගෙන ගියාම දේශපාලකයෝ වගේනේ? (නි)

:       0       0

අසීම් Tuesday, 04 June 2013 06:39 AM

වැඩ කරන්න අමාරු හින්ද නේද විශ්‍රාම දෙන්නේ ? (නි)

:       0       0

වරුණ Tuesday, 04 June 2013 07:32 AM

ආදර්ශමත් වැඩක්

:       0       0

චතුල වෙරෝනා Monday, 03 June 2013 06:13 PM

අශිචර්‍යය පාසලටත් පෑමිනිලා වගේ (ත)

:       0       0

සාලිය Tuesday, 04 June 2013 08:59 AM

ඒ වැඩෙත් හොදයි නේද (දී)

:       0       0

ලලිත් Monday, 03 June 2013 06:56 PM

රාජකාරිය දේවකාරියක් වගේනේ.. (ත)

:       0       0

සදුනි Monday, 03 June 2013 07:25 PM

කටයුත්ත වැරදි වුනාට එයාට දාලා යන්න දුක ඇති. (නි)

:       0       0

රංජනී Monday, 03 June 2013 10:48 PM

තාමත් තණ්හාව. ඔය පුටුව තරුණ කෙනෙකුට දීලා ගෙදර ගිහින් විවේක ගන්නේ නැතුව......? (නි)

:       0       0

උපාලි Tuesday, 04 June 2013 01:22 AM

පඩිත් ගන්නවද? බලාගෙන. යකැදුරුකම් කරන්න වෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site