IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්‍රාමික ග්‍රාම නිළධාරී දුම්රියේ ගැටෙයි

(සුමිත් පොතුපිටිය )

මග්ගොන දුම්රිය ස්ථානය ආසන්නයේ දී අද පස්වරුවේ  දුම්රියක ගැටී විශ්‍රාමික  ග්‍රාම නිළධාරී වරයෙකු මියගොස් ඇත .

මෙසේ මියගොස් මග්ගොන ,මිල්ලගහකන්ද  ප්‍රදේශයේ පදිංචිව සිටී ඇත්තේ වර්ණසිංහ මුලිගේ ලුසියන් තිලක් කුමාර නමැති 73 හැව්රිදි පුද්ගලයෙකි.

ඔහු අලුත්ගම සිට පොල්ගහවෙල  බලා ධාවනයවූ 16060 දරණ බලවේග කට්ටල දුම්රියේ ගැටී ඇති අතර , බරපතළ තුවාල ලබා කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

 

 

 



අදහස් (1)

විශ්‍රාමික ග්‍රාම නිළධාරී දුම්රියේ ගැටෙයි

chandima Thursday, 18 January 2024 09:27 PM

ඇඟ හිරි වැටෙනවා මේවා අහපුවාම.. සිරිසේන ජනාධිපති තුමාටත් පොලොන්නරු යද්දී පරිස්සමෙන් රේල්පාර මාරුවෙන්න කියන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 118 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site