
(යොහාන් භාසුර)
රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ඉල්ලීම් හතරක් මුල්කරගනිමින් විශ්‍රාමිකයන්ගේ සංගම් එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (12) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
විශ්‍රාමිකයන්ට රුපියල් 2500 ක් නොව වැඩි කළ දීමනාවෙන් හිමිවිය යුතු සියයට 70 ජනවාරි සිට ලබාගැනීම සහ අග්‍රහාර රක්‍ෂණ ක්‍රමය 2016 ට පෙර විශ්‍රාමිකයන්ට ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කීපපයක් මෙම විරෝධතාවට හේතු වී තිබේ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමිකයෝ කොටුවේ විරෝධයේ