
(රංජන් කස්තුරි)
විශ්‍රාමිකයන්ට වැඩි කළ රුපියල් 3000 ක අන්තර් කාලීන දීමනාව සැප්තැම්බර් මාසයේ නොගෙවන්නැයි මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති හෙයින් අලුතින් දීමනාවක් ගෙවීමට අවසර ලබා දිය නොහැකි බව ද මැතිවරණ කොමිසම මුදල් අමාත්‍යාංශයට දන්වා ඇත.
ඒ අනුව විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා සකස් කරන තුරු ඔවුන්ට ගෙවීමට රජය තීරණය කළ රුපියල් 3000 දීමනාව ලබන ඔක්තෝබර් මාසයේ සිට ගෙවීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.
සැප්තැම්බර් මාසයට අදාළ රුපියල් 3000 ද සමග රුපියල් 6000ක දීමනාවක් ඔක්තෝබර් මාසයේ සිට ගෙවන බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.
එහෙත් විශ්‍රාමිකයන්ට ඉකුත් අප්‍රේල් මාසයේ සිට රජය ලබා දෙන රුපියල් 2500 දීමනාව එලෙසින්ම තවදුරටත් ලබා දෙන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාමිකයන්ගේ තුන්දාහ කොමිසමෙන් නවත්වයි
සෙනෙවිරත්න Tuesday, 13 August 2024 06:39 AM
දැන් විශ්‍රාමික ප්‍රජාව සියල්ලම රනිල්ට කතිරෙ ගහන්න.